saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9009 hours ago

LATEST

ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකළ හැකියි - රුසියා තානාපති

calendar_today 2020 පෙබ 12 - 16:39 remove_red_eye - 2637  

ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.

Read More

එයා බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැඳවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද (12දා) පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ බව කියන දුරකතන සංවාද තමන් වෙත ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

Read More

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

ඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.

Read More

ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය හා විද්‍යාව විෂයයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable Calculators) භාවිත කිරීම සඳහා අවස්ථාව

Read More

චීනය ක්‍රියාත්මක කරන එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රතිලාභ ලැබී ඇති බටව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් කළ ප්‍රකාශය චීනයේ ඇගයීමට ලක්ව තිබේ.

Read More

ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබා දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

Read More

“මිතුරන් අවශ්‍ය, මිතුරන් අවශ්‍යම අවස්ථාවේ දී” බවත් කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව දක්වන කෘතවේදීත්වයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා දිනයේදී මුදා හැරිමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරාවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු කර නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

(INTERVIEW) වීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යෑමට පටන් ගත් නව කොරෝනා වෛරසය නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 1000කට අධිකය. මේ අතර මෙම වෛරසය පැතිර යෑමත් සමග චීනය සමග සමීප මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකාව තුළද චීනය සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර යන්නට පටන් ගැනුණි.

Read More

සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සේවයට වාර්තා කිරීමට හෝ සේවයෙන් ඉවත්වීමට ලබාදුන් සහන කාලය අද (12දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත මෙක්සිකෝවෙන් එවන ලද පාර්සලයක් සම්බන්ධයෙන් කළ විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

Read More

කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015ක් වෙයි

Read More

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය අද (12දා) දින විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කාන්තාවන් සඳහා සුරක්ෂිත රටක් බිහිකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත් ආණ්ඩුව මාස එකහමාරක් තුළ රටේ කාන්තාවන් සහ දරුවන් දැඩි අනාරක්ෂිත තත්වයකට ඇද දමා ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි (එ.ජා.ප) රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

Read More

උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පක්‍ෂ විනය කඩකිරීමේ චෝදනාව මත පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මේ මස 14 හා 15 යන දෙදින තුළ විනය කමිටුව වෙත කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී තිබෙන පොදු සමාකාලය හෙට (12 දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුරප්පාඩු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ’පුංචි ප්‍රචාරක කාඩ්පත්’ සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රථිචක්‍රිත කඩදාසි භාවිත කිරිමට තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න අය නම් මේ වාහන තවම පදිනවා ඇති. එහෙම නැතිව විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් මේ වාහන පදින්නේ නෑ. මේ වාහන සියල්ලම පදින්නේ දැන් ඉන්න ඇමැතිවරු තමයි.

Read More

තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනිකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුට සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා වටවල අතරදි දුම්රිය දෙකක් අද (11) මුහුණට මුහුණ ගැටී සිදුවන්නට දිය විශාල අනතුරක් දුම්රිය රියදුරන් ගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.

Read More

එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.