මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම්කර තිබේ.
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින දස දහසකට අධික පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත්, මෙම පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් හතර දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්‍ධයෙන් සැකපිට පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු (17) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් නිසා එය දින පනහක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreසහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයන සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.
Read Moreලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙන තිබෙන තීරණයට එරෙහිව අද (17දා) ‘මහජන යුතුකම කේන්ද්‍රය’ ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්දේශයක් භාරදීමට කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසන් සභාව වෙත අද (17) ඉදිරිපත් කර තිබේ.
Read Moreමේ වනවිට ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මෙම මස 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Read Moreමාර්තු මාසයේ එළඹෙන පළමු වන අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන ලෙසට ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න ඇමති මණ්ඩලය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවඩු කාර්මිකයකු ලෙස පෙනී සිටිමින් දිවා කාලයේදී පොලිස් බල ප්‍රදේශ තුනක නිවාස ගණනාවකින් රන් අභාරණ , මුදල් සහ විවිධ භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු යක්කල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුල්විම තහනම් කිරිමේ නියෝගය භික්ෂුන් හැටියට අපි තරයේ හෙළා දකිනවා යැයි පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසිය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ.
Read Moreශ්‍රි ලංකා යුධ හමුදාවේ වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකානු රජය මගින් එරටට ඇතුල්විම තහනම් කිරිම තරයේ හෙළා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreරුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
Read Moreමෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය වගකීමෙන් කටයුතු කරන බවත්, ඇතැම් වතු සමාගම් එක්සත් ජාතික පක්ෂය ඇතුළු දක්ෂිණාංශික බලවේග සමග එක්ව වැටුප් වැඩි කිරීමට විරුද්ධව රජයට බලපෑමක් එල්ල කරමින් සිටින බවත්, උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
Read Moreඅහුංගල්ල පොලිස් වසමේ වැලිවතුගොඩ, බලපිටිය ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreසතිඅන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑළඹෙන මහ මැතිවරණය සඳහා එක්ව තරග කිරීමේදී අපේක්ෂකත්වයෙන් 30%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත් සූදානම් නැතැයි සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreමෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදුකරමින් පවතින රියැදුරු ධාවන පරීක්‍ෂණවලදී තවදුරටත් අක්‍රමිකතා සිදුවන්නේ නම්, අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමේ බලය ලංකා ගමනාගමන මණ්ඩලයට පැවරීමට සිදුවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ තිබු සියලු අර්බුද නිමාවට පවත්ව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදි පොදු ලකුණකින් පොදු සන්ධානයක් යටතේ තරග කිරිමට තිරණය කර ඇති බවත් එම අවසන් තිරණය හෙට (17) ගන්නා බව මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
Read Moreඅපේ පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙන බවත් ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තිබෙන බව ආදිවාසි නායක ඌරුවලිගයේ වන්නිලා ඇත්තන් පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ප්‍රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.
Read Moreහම්බන්තොට බුන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ නිල නිවාසයක සිටි වනජීවී නිලධාරියෙකු සන්තකව තිබී T 56 වර්ගේ ගිනිඅවියක් හා රිපිර්ට්ර් වර්ගයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මුලස්ථාන පොලීසිය සමත්වී තිබේ .
Read Moreහොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසිමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2න් පසු අත්හිටුවිමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි.ප්‍රදිප් කුමාර මහතා පැවසිය.
Read Moreමින්නේරිය පොලිස් වසමේ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිම සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්‍ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කල බව මින්නේරිය පොලීසිය පවසයි.
Read More