saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8981 hours ago

LATEST

සිංගප්පූරුවේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ශ්‍රී ලංකාවෙන්

calendar_today 2020 පෙබ 18 - 21:30 remove_red_eye - 1245  

සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගෙන තිබේ.

විශේෂ කුසලතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමේ (SSW) වැඩසටහන මෙහෙයවන ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග හා එරට කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් සමගද ශ්‍රි ලංකා දූත පිරිස සාකච්ඡාවල නිරත විය.

Read More

ගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත් ගම්මිරිස් මිල අඛණ්ඩව පහත වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව, අපනයන සංවර්ධන අධිකාරියට අද (18) නියෝග කළේය

Read More

ප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තොරතුරු දන්නේ නම් 1977 හෝ 0117755481 හෝ 0117755482/ 0117755483 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටී.

Read More

පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ ජාවාරම්වලට සම්බන්ධ වූ ඇතැම් පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් වෛද්‍ය සැපයුම් අංශය තුළත්, ඖෂධ ගබඩා තුළත් සේවය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරයෙකු විසින් සභාගත කරන ලේඛන කථාවට අදාළත්වයක් තිබිය යුතුයි යැයි කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරයෙකු විසින් සභාගත කරන ලේඛන කථාවට අදාළත්වයක් තිබිය යුතු බවත් , එලෙස සභාගත කරන ලේඛන කථාව අවසන් වූ වහාම සභා මේසය මත තැබිය යුතු බවත් කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

Read More

බුලත්සිංහල පොලිස් වසමේ බෝතලේගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාධිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (18 ) දහවල් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්දයෙන් පසුගිය අවුරුදු හතරහමාර තුල විමර්ශනය කල අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉවත් කර අලුත් නිලධාරීන් පත් කර ඇති බවට අධිකරණයට වාර්තා වී ඇති බවත් එමගින් මිග් යානා ගනුදෙනු සම්බන්දයෙන් විමර්ශන යට ගැසීමේ උත්සහයක නිරත වන බවට සැකයක් මතු වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.

Read More

වසර 22ක් පුරා පවතින ගුරු – විදුහල්පති වැටුප් විශමතා ඉවත් කර වැටුප් වැඩිකිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම වෙනුවෙන් ලබන 26 දින ලෙඩ නිවාඩු දමා දිවයින පුරා ගුරු – විදුහල්පතිවරුන් වැඩවර්ජනයක නිරතවන බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද ( 18දා) මාතලේ දි පැවසිය.

Read More

දැනට පවතින තත්වය අනුව සංවර්ධන කටයුතු සදහා මුදල් ලබා ගැනීම අපහසු බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත් රජයක් පත් කර ගැනීමෙන් පසුව ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි

Read More

සිසුන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන් තුළ ඒ සම්බන්ධව අලෙවිකරුවන් සහ පොළඹවන්නන් විසින් ඇතිකර ඇති දුර්මත බව ද සඳහන් කළ තේනබන්දු මහතා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිගුකාලීන ව නිදි වැරීමට හැකියාව ලැබෙන බව, ධාරණ ශක්තිය වැඩිදියුණු වන බව, සමාජයේ කැපී පෙනීමට හැකිවන බව, ලිංගික ආකර්ශණය දිනාගත හැකිවන බව, ලිංගික ශක්තිය වැඩිවන බව, ආදී කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විද්‍යාත්මක ව තහවුරු කර ඇති බව ද අවධාරණය කළේය.

Read More

යාපනය මණ්ඩතිව් කලපුවේ නීතිවිරෝධීව කඩොලාන ශාක කපමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් ගේට්ටුව අසල මාර්ගයේ සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදුකිරීම හේතුවෙන් අද සහ හෙට දිනයන් හිදි එම මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි ඒ අනුව

Read More

අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි.

Read More

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානය හරහා විවිධ මතදරමින් සිටි පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Read More

රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත්, මේ පිළිබඳව ඊයේ (17දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද දින (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

Read More

සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි

Read More

සැකකාර ජයන්ත සමරවීර මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ ඊයේ(17) දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනි සීටිමට නොහැකී වූ බවත් ඒ පිළිබඳ සිය කණගාටුව පළ කරන බවත් නීතිඥවරයා අධිකරණයේදි සඳහන් කලේය.

Read More

කිසියම් දේශපාලන පක්ෂයක හෝ ආයතනයක සිටින නායකයෝ සොරකම් කරනවා නම් ඔවුන් යටතේ ඉන්න ගෝලයෝ බයක් නැතුවම හොරකම් කරනවා. යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ නිවෙස් රැසක් මංකොල්ලකා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා රන් පවුම් 20 ක් හා රුපියල් 410,000 ක මුදලක් සොරාගත් පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඊයේ 17 දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

නියගය හේතුවෙන් ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවෙන බව ප්‍රවාහණ කළමනාකරණ සේවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නීතිවිරෝධී ආකාරයකට පස් දමා ගොඩ කර තිබෙන මීගමුව, කල්අඩිතොට්ටම් වගුරුබිම නැවත යථා තත්ත්වයට පත් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් බලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

Read More

අහුන්ගල්ල වැලිවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (17) පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර සිටි තුවාලකරු අද අලුයම (18) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Read More

නීති විරෝධිව ලොරි රථයකින් එල ගවයන් 15කු ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මොණරාගල වැදිකුඹුර හංදිය ප්‍රදේශයේදි එම ගවයන් ප්‍රවාහණයට යොදාගත් ලොරිරථය සමග ඊයේ (17) පස්වරැවේ මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණ‍යක උඩුමහලකින් බිමට වැටි කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ණය ඇපකර නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන අනුමැතිය පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් ලබා දී තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

ජපානයේ යොකොහාමාහි තිබෙන මෙම යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිස්ති‍්‍රක් නායකයා ලෙස එජාපය අලූත් පෙරමුණකින් ජයග‍්‍රහණය කරවනවිමට තමන් ක්‍රියා කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.