saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8947 hours ago

LATEST

SJB එළි දැක්වීමට රනිල්ටත් ආරාධනා

calendar_today 2020 පෙබ 26 - 14:52 remove_red_eye - 1367  

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු මස දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සූරියවැව මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙක හමාරකට පමණ පසුවය.

Read More

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.

Read More

කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

දැනට සිදුවන රිය අනතුරු ප්‍රමාණය සම්බන්ධව සැළකිල්ලට ගනිමින් මෙම වසර තුළ අඩු තරමින් පුද්ගලයින් 3000කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මරණයට පත්වීමේ හැකියාවක්

Read More

කිලිනොච්චිය මහරෝහලේ සේවය කරන ලද මුස්ලිම් ජාතික තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට යුද හමුදාවට ලැබුනු තොරතුරකට අනුව එම පිරිස ඊයේ (25) දින ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගෙන කිලිනොච්චිය පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

Read More

මන්නාරම තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන් දින දෙකක සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1843 ක් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි පොලීසිය කියයි.

Read More

සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජීනීවා නුවරට පැමිණ තිබේ.

Read More

දින කිහිපයක් තිස්සේ සෑම දුම්රිය මාර්ගයකම පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවකට පත්ව තිබේ.

Read More

හොරොයින් කිලෝ ග්‍රෑම් 4 ක් සමග අත්අඩගුවට ගත් මාලදිවයින් ජාතිකයන් දෙදෙනා ඇතුළු හය දෙනාගෙන් මාල දිවයින් ජාතිකයන් දෙදෙනා හා තවත් දෙදෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාතේ ජාතික සංවිධායක ලෙස විමල් වීරවංශ මහතාත් පත්කර තිබේ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09ක් පුරා කොටුව දුම්රියපොළ අසල පැවති ආබාදිත රණවිරුවන් උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි.

Read More

පළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙයි.

Read More

රජය ලබා දී තිබෙන බදු සහනය හා තිරිඟු පිටි මිල අඩු වීම නිසා හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දැනුම පදනම් කරගත් ආර්ථිකයකට රට ගෙන යාම සඳහා තරුණ පරපුරට සහ වියතුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

සේවයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ක්‍රියාත්මක වන අතර, ඒ අනුව පොලිස් මාරුවීම් 45ක් අවශ්‍යතාවය මත සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත

Read More

ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේ නිශ්චිත සංචාරක සැළැස්මක් සහ එම සංචාරයෙන් පසු ආපසු පිටව යෑම සදහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ බෙනින් රාජ්‍යයේ ගුවන් මගියෙකු අද (25) දින උදෑසන, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

කොටුව මහ බැංකු මූලස්ථානයේ ඉහල මහලකින් බිමට පැන අවුරුදු 16ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

21 වැනි සියවසෙන් ඔබ්බට, දැනුම සංසරණය වන විශිෂ්ටතම මාර්ගය අන්තර්ජාල තාක්ෂණය බවත්, ජාත්‍යන්තර ප්‍රජාවට බුදුදහම ආකර්ෂණය කරගැනීම සඳහා එම තාක්ෂණික දැනුම මෙරට භික්ෂු සමාජයට අත්පත් කරගැනීමට අවස්ථා සම්පාදනය කරදිය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

මන්නාරම තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන් හි ඊයේ (24) සහ අද දින (25) සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇත.

Read More

ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සංකල්පයකට අනුව දුෂ්කර පාසල් සිසුන් වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබාදීමේ වැඩසටහන අනුව මතුගම කොට්ඨාශයේ අති දුෂ්කරම පාසලක් වන මතුගම ගල්ලෙනිය කන්ද ප්‍රථමික විදුහලට පුස්තකාල පොත් ප්‍රදානය කිරීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) එම විදුහලේදී සිදුකෙරිණි.

Read More

ඒ අනුව සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස් කරුවෙකු ලෙස ‘ජාතික හෙළ උරුමයේ’ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (26දා) ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරයි.

Read More

රටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්දන නාස්ති වනවා සේම විශාල ලෙස වටිනා කාලයක් වාහන වල ගත කරන්න සිදුව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

කෝවිඩ් 19 වෛරසය මදුරුවන් හරහා සම්ප්‍රේෂණයවීමට ඉඩ ඇති බව සඳහන් කරමින් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතී.

Read More

කැලණිය ප්‍රදේශයේ නළ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් නිසා හෙට (26දා) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජාඇල හා අවට ප්‍රදේශ දහඅටක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට 2018 වසරේ බඳවාගත් පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (25දා) ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.