හෙට සිට මැනිං වෙළඳපළ දින 4ක් වසා දමයි
- 6 05 2020
- 17:48
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට දින (07) සිට දින 04ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොළ වසා තැබිමට තිරණය කර තිබේ.
වෙසක් පොහොය දින හා සතිඅන්ත නිවාඩු දින සැලකිල්ලට ගෙන හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව 11 වැනිදා නැවත ඒය විවෘත කරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
