saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9475 hours ago

LATEST

ඉවන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවට කොවිඩ් වැළඳිලා

calendar_today 2020 මැයි 09 - 08:02 remove_red_eye - 556  

උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’

Read More

එසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.

Read More

2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.

Read More

USAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 31,315යි, ස්පාඤ්ඤයේ 26,299යි, ප්‍රංශයේ 26,233යි, ජර්මනියේ 7510යි.

Read More

කොවිඩ්-19 ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 13ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම පවා සති 18ක කාලය එකිනෙකාට අතට අතදීමක් හෝ සිදු නොකළ බව කියයි.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි.

Read More

කොවිඩ් 19 ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ මේ දක්වා මිලියන 33 කට වැඩි පිරිසක් රැකියා විරහිත ප්‍රතිලාභ සඳහා ඉල්ලීම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද ( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව පැවසේ.

Read More

ඇ​මරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත .

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය අධිකාරියේ අධික්ෂණය යටතේ වත්තල මබෝල ප‍්‍රාදේශිය සභා කොට්ඨාසයට අයත් කෙරවලපිටියේ පවත්වා ගෙන යන සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ සේවයේ නියුතුව සිටි තවත් සේවකයන් 37 දෙනෙකු ඊයේ (07) නිරෝධායනය සදහා වැලිසර ලය රෝහල් පරිශ‍්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.

Read More

අද (8) දිනයේ සවස් වන තුරුත් කිසිදු කොරෝනා නව ආසාදිතයෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

නාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු 2020 මැයි මස 07 වන දින සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

එසේම එවැනි කරුණු ඇතුලත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read More

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්‍රදානය කිරිම අද දින (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

Read More

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් වැන්දඹු හා අණත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම ඔහුගේ පෞද්ගලික ඉල්ලිමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

Read More

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07) දිනට යෙදුණු පොහෝ දිනයෙන් අවසන් වු අතර ශ්‍රි පාද උඩ මළුවේ වන්දනාකරුවන්ගෙන් තොරව තේවාවන් , ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව 2019-2020 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් කරනු ලැබිය.

Read More

UN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.

Read More

අද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි හා ධීවර විශ්‍රාම වැටප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.

Read More

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

Read More

හොංකොං හි සුරාසැල්, ජිම්, සිනමා ශාලා, රූපලාවණ්‍යාගාර සහ වෙනත් පොදු ස්ථාන නැවත විවෘත කිරීමට කටයුතු කර තිබේ. සති දෙකකට වැඩි කාලයක් තුළ නගරය තුළ දේශීයව කොවිඩ් 19 සම්ප්‍රේෂණ වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය හොංකොං පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.