saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9470 hours ago

LATEST

කොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ ලාංකිකයන් 25ක් මරුට

calendar_today 2020 මැයි 10 - 13:10 remove_red_eye - 866  

කොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 25ක් මියගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෙට දින (11) රට විවෘත කිරීමෙන් පසු අනවශ්‍ය අයුරින් නගර වලට එක් රැස් වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.

Read More

චීනයේ ගුවැංඩොං පළාත සහ ෂැංහයි මහ නගර සභාව ඔවුන්ගේ මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා අඩු කළ බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.

Read More

ලොව පුරා රෝගීන් 7,600 කට වැඩි පිරිසකගෙන් COVID-19 ඇති කරන වෛරසයේ අනුපිළිවෙල ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ ජාන විද්‍යා පර්යේෂකයෝ විශ්ලේෂණය කර තිබේ.

Read More

ඊයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 12 ගෙන් 10ක්ම නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං සෙනසුරාදා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ස්තූති කිරීමේ වාචික පණිවිඩයක් යවා තිබේ. ඒ කිම් ජොන් උන් කලින් දුන් වාචික පණිවිඩයකට පිළිතුරු වශයෙනි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලැබූ 55 දෙනෙකු අද (10) ඔවුන්ගේ පදිංචි ස්ථානවලට පිටත්කර යවන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළ බවත් ඒවා රජයේ සේවකයන්ට නොපැටවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

මන්නාරම කීරි මුහුදු වෙරළේ යටවී තිබූ මොටාර් උණ්ඩයක් ඊයේ (09) දින හමුවූ බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

හිටපු කථානායක කරු ජයසුරිය මහතා විසින් තමා වෙත ලබාදී තිබු නිල වාහන, කාර්යාල හා නිල නිවාස පහසුකම් යන සියල්ල පාර්ලිමේන්තුව විසිර වු වහාම ආපසු භාරදී ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

මේ අතරින් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාධිත වූ රණවිරුවන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි

Read More

මේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී .

Read More

කොවිඩ්-19 වසංගතයත් සමග ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් කිසිදු ආදායමක් නැතිව දැඩි අර්බුදයකට ලක්ව සිටී.

Read More

හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබේ.

Read More

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සදහා පැමිණෙන ගොවින්ගේ හා වෙළෙදුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට වැලිමඩ පොලිස් ස්ථානය හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන භාරය මේ වන විට කටයුතු යොදා තිබේ.

Read More

ලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.

Read More

මේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ මව්වරුන් වෙනුවෙන් මෙම ව්‍යසනය පරාජය කිරීමට මාගේ උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වෙමි

Read More

කොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10දා) උදෑසන මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

Read More

කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.

Read More

කල් ඉකුතු වූ රථ වාහන නඩු ගෙවිම සඳහා සඳහා මැයි 11 දා සිට මැයි 29 දා දක්ව අතිරේක සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

ආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.

Read More

වැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.

Read More

බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්‍යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.

Read More

ලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසයි.

Read More

ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

අද(09) තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.