saravita-anim2

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8891 hours ago

LATEST

පෙන්ටගන් මැරීන් භටයෙකු කොවිඩ්-19 ට ගොදුරු වෙලා

calendar_today 2020 මාර් 26 - 07:17 remove_red_eye - 498  

එක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.

ඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.

Read More

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ඇතැම් රටවල් ගත් ක්‍රියාමාර්ග ලිහිල් කිරීම හරහා කොවිඩ් 19 තවදුරටත් බලවත් විය සීමාවන් නැවත නැගිටීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

0710301225 යන දුරකථනයට ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය

Read More

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වේ.

Read More

මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.

Read More

බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ දිවයිනේ ප්‍රධානම අන්තර්ජලාය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවියකට සම්බන්ධ කාර්යාලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

Read More

නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරය තුළ ඇති තදබදය අවම කිරිම සඳහා සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.

Read More

ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.

Read More

බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීමේ වර්ණය බවට රෝස පැහැය යොදා ගැනීමට යුරෝපයේ රජ පෙළපත් නියෝජනය කරන රැජිනියන් හා කුමරියන් කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

විදෙස් රටවල අධ්‍යාපනය හදාරමින් සිටින මෙරට සිසුන් පිළිබඳ තානාපති කාර්‍යාල හරහා සොයා බැලීම් සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

Read More

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.

Read More

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, හන්තාන මූලික අධ්‍යයන ආයතනය හා ජාතික විද්‍යා පදනම එක්ව ’වෙන්ටලේෂන් මැෂින් ’ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (26) සිට ආරම්භ කිරීමට නියමිතය.

Read More

ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇරඹිමට පියවර ගෙන තිබේ.

Read More

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.

Read More

ලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයක් වාර්තා වේ.

Read More

ඊයේ (24) දින දික්ඕවිට ධීවර වරායෙන් ඇරඹු ලංකා ධීවර සංස්ථාව විසින් බෝට්ටු හිමියන්ගෙන් මාළුමිලදී ගැනීමේ ව්‍යාපෘතියට සමගාමීව ලංකාවේ අනෙකුත් සියලුම ධීවර වරායන් වලට පැමිණ තිබෙන බෝට්ටු වලින් මාළු මිළදී ගැනීමේ කටයුතු ඉදිරි දින දෙක තුන තුළදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

Read More

අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

සමුපකාර දෙපාර්තමේනතුව විසින් “අපි එනතුරු ගෙදර ඉන්න” නමින් ආරම්භ කරන ලද වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද (25) ක්‍රියාත්මක විය.

Read More

කොරෝනා ආසාදිතයන් ලෙස සැක සහිතව රෝහල්ගතව එසේ නොවන බවට තහවුරු වූ රෝගීන් සදහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් සකස්කරන ලෙද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා සෞඛ්‍ය බලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය.

Read More

කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.

Read More

නමුත් දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් අද (25) දිනයේ මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම රජයට පමණක් කළ නොහැකි බවත්, මෙම ව්‍යසනය ජයගත හැක්කේ ජනතාව ලෙස එක්ව මුහුණ දීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.