saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Latest News - timelapse 8844 hours ago

LATEST

කොරෝනා ගැන රජයේ ක්‍රියාමාර්ග එජාපයේ ප්‍රසාදය

calendar_today 2020 අප්‍රේ 01 - 18:06 remove_red_eye - 1549  

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ලංකාව තුළ වාර්තා වන කොරෝනා රෝගින් ගණන අද (1) වන විට 146ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දිමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ලක් ලබා ගැනිමට පැමිණි විශාල පිරිසක් පැය 8ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳි සිට ආපසු හිස් අතින් නිවස කරා පිටව ගොස් ඇත.

Read More

පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය.

Read More

අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධිත සංචාරක මඟපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් අද (1) රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

Read More

පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයන් 864ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 9053ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. මියයන විට 71 හැවිරිදි වියේ පසුවන හොජ්කිස් 2017 වර්ෂයේ සිට ලැන්කෂයර් සභාපති ධුරය හොබවා ඇත

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා නව කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 18කි.

Read More

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත.

Read More

දේශීය නව නිපැයුමක් ලෙස නිර්මාණය කරනු ලැබූ කෘතිම ස්වසන ආධාරකය(Ventilation Machine) ප්‍රථම වරට හඳුන්වා දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (2020.04.01) පෙරවරුවේ සිදුකරනු ලැබීය.

Read More

(Long Read) ලොව පුරා හය ලක්ෂයකට අධික පිරිසක් ආසාදිතයන් බවට පත්කරමින්, 40,000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලොව රාජ්‍යයන් සියල්ලගේම පාහේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා ලොව රාජ්‍යයන් බොහෝ පියවරයන් ගනිමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ ‍වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සිදු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද දින (01) රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය

Read More

චීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් සිව් ගුණයකට ආසන්න මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.

Read More

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

Read More

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යාන්ත්‍රණයක් සකසන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගම්මට්ටමින් සෑම නිවසක් කරා එම ද්‍රව්‍ය බෙදා හැරීමට සූදානම් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

Read More

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරිවසම් සම්පර්ණයෙන් වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මෙම පිරිස යාපනය, කැගල්ල, මහනුවර, ගාල්ල ඇතුළු විවිධ පළාත් වල පදිංචිකරුවන් වන අතර නිරෝධායනයට ලක්ව ගිය පිරිස අතර විදෙස් ජාතිකයෙක්ද සිටියි.

Read More

කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.

Read More

COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන සැලසීමේ නම්‍යශීලීත්වය ලබාදීමට මහ බැංකුව පියවර ගනී.

Read More

පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 රෝගීන්ගේ ඖෂධ ඔවුන් පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිමේ මුලික කටයුතු සිදුවන බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

Read More

මෙම සාකච්ඡාව දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්තී‍්‍රවරුන් රවී කරුණානායක,රුවන් විජයවර්ධන, නවීන් දිසානායක ,දයා ගමගේ ,අර්ජුන රණතුංග ලක්ෂ්මන් විජේමාන්න සහ පාලිත රංගේබණ්ඩාර යන මන්තී‍්‍රවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

Read More

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත් 60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන තිබේ.

Read More

මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළත් සබරගමුව පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන ලෙස පොලිස් ස්ථාන නිවේදනය කර තිබේ.

Read More

එක්සත් ජනපදය තුළ අඟහරුවාදා දිනයේදී අවම වශයෙන් කොවිඩ් 19 මරණ 811 ක් වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජනපති අතර කොවිඩ්-19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ග ගැන දුරකථන සංවාදයක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.