තවත් නාවික රණවිරුවෙක්ට කොවිඩ්
- 29 05 2020
- 18:37
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වූ තවත් නාවික රණවිරුවෙක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 1531ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
