saravita-anim2

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

Latest News - timelapse 9282 hours ago

LATEST

ඇවන්ට්ගාඩ්හි සේවයට ඉන්දීය නැවියන් 25ක් දිවයිනට

calendar_today 2020 ජුනි 20 - 14:24 remove_red_eye - 369  

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 25 දෙනෙකු කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1166 දරණ ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ලාංකිකයන් 194ක් අද (20දා) දිවයිනට පැමිණියේය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ දිවයිනේ මාර්ග අනතුරු වල අවමවීමක් පෙන්නුම් කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබේ.

Read More

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.

Read More

දෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනස්ම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එයට බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කැලිෆෝනියානු ආණ්ඩුකාර ගෙවින් නිව්සෝම්ගේ නියෝගයෙන් පසු, පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳ නොසිටින කැලිෆෝනියානුවන්ට දඩ මුදලක් පැනවිය හැකි බව කියයි.

Read More

ඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ සහායකයින්ටද තම නායකයාගේ මග ගැනීමට සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ගෙවීගිය දිනයේ ලොව පුරා වැඩිම ආසාදිත පිරිස වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයෙනි.

Read More

නාසය කොරෝනා වෛරසයේ පළමු ඉලක්කය හා හොඳම අභිජනන භූමිය බැවින්, නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ ආවරණය පලඳීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි.

Read More

ගෙවීගිය සිකුරාදා පමණක් බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් දෛනිකව වාර්තා වී ඇති ඉහළම ආසාදිතයන් ප්‍රමාණයයි.

Read More

අද දිනයේදි රාත්‍රී 10.00 වන විට වාර්තා වි ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3කි.

Read More

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් කල්මුණේ පොලිස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (19දා) පැවසීය.

Read More

ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරයේ උඩ මළුවේ තැන්පත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් අද (19) විහාරස්ථ උඩමළුව වෙත වැඩමවනු ලැබීය.

Read More

ඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

Read More

බීජිං හි කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති බවත් ඉදිරි දිනවලදී නව රෝගීන් වාර්තාවීම පහත වැටෙනු ඇති බවත් චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වු සුන්යූ පවසයි.

Read More

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඩව්ගම ග්‍රාම නිළධාරි වසමේ වන අලි රක්ෂිතය තුළ ඉදිකර තිබු නිවාස 48කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක ඉදිකිරිම් සම්පුර්ණයෙන්ම තහනම් කල අතර ඒ වෙනුවට එම නිවාස ලාභී ජනතාවට සුසුදු ඉඩම් ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජාතික නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා හම්බන්තොට සිදුකල සංචාරයකින් පසු හම්බන්තොට නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරුවෙත ඊයේ (18) උපදෙස් ලබා දුනි.

Read More

මොවුන් දෙදනා එකවරම දුම්රියට පැන්න බව දුම්රිය රියදුරා පොලීසියට පවසා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read More

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1948ක් දක්වා වර්ධනය විය.

Read More

නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා එළඹෙන 22 සඳුදා සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය භාරකරු එම්.ජී. විමලරත්න මහතා පැවැසීය.

Read More

බන්ධනාගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකළ සිද්ධියට අවශ්‍යව සිටි අවසන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආසියානු රටවල් 14ක යුනෙස්කෝ ජාතික කොමිෂන් සභා හා එක්ව 2022-2029 සඳහා වූ මධ්‍ය වාර උපායමාර්ග සැකසීම් කාර්යයන්හි උප ප්‍රාදේශීය උපදේශන සභාපතීත්වය දැරීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර මෙම සභාපතීත්වය ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ මහතා වෙත පවරනු ලැබ ඇත.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ පක්ෂයක් නොවන බවත් , මහ මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්වි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරිමට කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසිය.

Read More

විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩවල ලිපිනයන් මැකී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

Read More

කරුණු 21කින් සමන්විත ‘එකුන් විසි ප‍්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම’ යනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

කාකරතිව් දුපතේ නාවික හමුදාව විසින් සිදුකල විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 06ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 58ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.