හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28දා) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් තවත් 13ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreදිවයින පුරා අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දීම සඳහා මුහුණු ආවරණ 125000ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරිත්‍යාග කළේය.
Read More(Paid Content)නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් සංක‍්‍රමණය වීමට එරෙහිව දියත් කරන ලද ‘‘සීරෝ චාන්ස්’’ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා නැගී එන ශ‍්‍රී ලාංකීය සිනමාකරුවන්ගෙන් ලබාගත හැකි දායකත්වය පිළිබඳව, ඔස්ට්‍රේලියානු හා ශ‍්‍රී ලංකා දේශසීමා ආරක්ෂාව පිළිබඳව සහයෝගීව කටයුතු කරන පාර්ශ්වයන් විසින් හඳුනාගන්නා ලදී.
Read Moreමැයි 31, ජුනි 04 හා ජුනි 05 සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
Read Moreදිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි.
Read Moreශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කිරි ගවයින් 2500ක් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාස 3 ට අධික කාලයක් නැවති තිබු ලොව ප්‍රධාන පෙළේ පාපන්දු තරඟාවලියක් වන ඉතාලියේ සෙරියේ A අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය ජුනි මස 13 සිට ඇරඹිමට තිරණය කල බව ඉතාලි පාපන්දු සංගමය පවසයි.
Read Moreආනයන සීමා කිරීම පිළිබඳ විශේෂ ගැසට් පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.එම ගැසට් පත්‍රය ප්‍රධන කණ්ඩ හතරක් යටතේ ඉදිරිපත් කර තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සිහිනයක් බවට පත්ව තිබූ හැටන් කොටගල විශ්වවිද්‍යාලය ඉදිකර ඔහුගේ අභාවයෙන් වසරක් පිරෙන දින විවෘත කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය
Read Moreරුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ජූලි මස 21 වෙනිදා සිට අගෝස්තු මස 4 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිත බව මොනරාගල දිසාපති හා කඳවුරු භාර නිලධාරී ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Read MoreUSEA සහ USAID විසින් බළශක්ති ක්ෂේත්‍රයට ආදර්ශමත් කාන්තා නායකත්වයක් ලබා දෙන චරිතය ලෙස මැයි මාසය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇගයීමට ලක් කරයි.
Read Moreරුසියානු ජාතික කාන්තාවකට ජංගම දුරකථනය හරහා කෙටි පණිවුඩ මගින් මරණිය තර්ජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු ඊයේ (27) විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලීසිය පවසයි.
Read Moreකන්සවේටිව් අදහස් යටපත් කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් සමාජ මාධ්‍ය සමාගම් නියාමනය හෝ වසා දැමීමට තමන් කටයුතු කරන බවයි.
Read Moreසෝල් නගරයේ සිට මිනිත්තු 25ක් දුරින් පිහිටි බුචියොන් නගරයේ නව පොකුරක් මතුවී ඇති අතර, එහි පුද්ගලයින් 4,150කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට.
Read Moreගෙවීගිය දිනයේ චිලී රාජ්‍යයේ කොවිඩ්-19 මරණ 35ක් සමග සමස්ත අගය 841ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවට නැවත පැමිණීමට උනන්දුවක් දක්වන සීෂෙල්ස් හි පදිංචිව සිටින සහ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් සැලකිල්ලට ගනිමින්, රට තුළ පවත්නා රෙගුලාසි හා නිරෝධායන පහසුකම් අනුව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.
Read Moreමැලේරියා ඖෂධයේ ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් මෙසේ අත්හිටුවා තිබේ.
Read Moreමෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නැති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
Read Moreලෝකයේ කොවිඩ්-19 වැඩිම ආසාදිත හා වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාවේ නායකයාගේ හිතලු පසුපස යන පිරිසක් තවමත් ලෝකයේ සිටින බව ඔප්පු කරයි.
Read Moreකොරෝනා ආසාදිතයන් බවට ඊයේ (27දා) තහවුරු කරගත් රෝගීන් 157ක් 97ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreලොව දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 සමස්ත මරණ ලක්ෂ 4 ඉක්මවා ඇති අතර, මරණ 25,000 ඉක්මවයි.
Read Moreගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ලක්ෂ විස් තුනහමාරක් (2,349,598ක්) සම්පූර්ණ සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.
Read More(DOWNLOAD) 2021 වසර සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
Read Moreඇමෙරිකාවේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ වියට්නාම යුද්ධයේදී ඇමෙරිකාවට අහිමි වූ ජීවිත මෙන් දෙගුණයක්.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද (27දා) රාත්‍රී 10.30 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 134ක් වාර්තා වී තිබේ.
Read Moreඅපෙ රටේ පුරවැසියන් අසරණ භාවයට පත්ව තිබෙන අවස්ථාවේදි අපිට වගකීමක් තිබෙනවා ඔවුන්ව අපේ රටට ගෙන ඒමට.
Read Moreඅභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් තරඟ කීරිම සඳහා ජිවන් තොණ්ඩමන් මහතාට නාමයෝජනා ලබාදෙන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
Read More