ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම 10 වන දිනයටත් ආරම්භ වී ඇත.
මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග අමතර ඉන්ධන රැස්කර තබා ගැනීම සඳහා ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණයෙන් හෝ ටැංකි කිහිපයක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධව වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පසුගියදා ඉල්ලිමක් කළේය.
Read Moreශ්‍රී ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රීලනිපය වශයෙන් අපි ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි මහමැතිවරණයේ දී එතුමාට ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ කඩුවෙල පිටවිම අසල සහ කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන ඇති බව සඳහන්.
Read Moreමෙම සති අන්තයේ ආගමික කණ්ඩායම් රැස්වීම්වලට සම්බන්ධ ආසාදිතයන් නව පොකුරක පළමු සංඥාව විය හැකි අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 35ක් හමුවෙයි.
Read Moreරාජකාරි අවශ්‍යතා සඳහා පිටත්ව යෑම සඳහා වෙනදාට වඩා මගීන් පිරිසක් අද (01) උදෑසන පොල්ගහවෙල දුම්රිය ස්ථානය පැමිණ සිටියහ.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඖෂධයේ භාවිතය නවතා ඇති අවස්ථාවක රෝග නිවාරකයක් ලෙස මෙය දෙන බව ඇමෙරිකාව කියයි.
Read Moreකොරෝනා වෛරසය නිසා මාලිගයෙන්වත් එළියට නොපැමිණි රැජින මාලිගා භූමියෙකු අශ්වයෙකු පැද යන අයුරු දැකගත හැකිවිය.
Read Moreපරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.
Read Moreපිට පළාත්වල සිට රාජකාරී සඳහා කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (01) සිට විශේෂ දුම්රිය ගමන්වාර 37ක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreත්‍රීපෝෂ නිශ්පාදනයට බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇළ ත්‍රීපෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තා පළ වනවා.
Read More’’කොරෝනා වෛරසයට එරෙහිව ජයග්‍රහණය පවතින්නේ නව සොයාගැනීම් මතයි. ඒ සඳහා යන මාර්ගය දීර්ඝ මාර්ගයක්. මීට පෙර මෙවැනි දෙයක් ලෝකය අත්විඳ නැහැ’’ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කියයි.
Read Moreපාකිස්තානයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 70,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreපවුල් ආරවුලක් මත මොනරාගල පොලිස් වසමේ තෙනගල්ලන්ද, මාරාව, ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව ඇත.
Read More’’මහජන රැස්වීම්වලට සැලකිය යුතු දේශපාලන, සංස්කෘතික, සමාජීය හා ආර්ථික ඇඟවුම් ඇති හෙයින්, බලධාරීන් යම් සිදුවීමක වැදගත්කම හා අවශ්‍යතාව තක්සේරු කළ යුතුයි.’’
Read Moreසමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු ඇඳිරි නීතිය අද (1) අලුයම බවත් කෙරුණා.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලක්ෂ 61.5ක අගය ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreනිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලතින් ඇමෙරිකානු රාජ්‍යයක් ලෙස බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද 30,000 සීමාව වෙත වේගයෙන් ළඟා වෙමින් තිබේ.
Read Moreශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා පියවර ගනිමින් සිටියි.
Read Moreඅද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 9ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read Moreබස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවිපක්ෂය මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය ගැන පුදුම නොවිය යුතු බවත් එය විපක්ෂයේ භූමිකාව බවත් කොවිඩ්-19 වසංගතයෙන් රටක් ලෙස අප මෙතෙක් මිදී නොමැති බව පවසමින් විපක්ෂය ගෙන යන මතය ගැන පුදුම නොවිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදනය වි විදේශයේ සිට මෙරටට පැමිණි පිරිස 522ක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreනීතිඥ අලි සබ්‍රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබෙන බවට වාර්තා වනවා.
Read Moreතිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශය තුල දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මස් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 500ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග අද (31) අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත්වූහ.
Read Moreඅද (31) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය වි ගිය මුළු පිරිස 11,483 දෙනෙකු වේ.
Read Moreහෙට (1) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More