saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9081 hours ago

LATEST

පල්ලිවාසල්තුරේ වෙරළ තීරයෙන් ලක්ෂ 40ක බීඩි කොළ

calendar_today 2020 ජුලි 31 - 10:16 remove_red_eye - 199  

කල්පිටිය පල්ලිවාසල්තුරේ වෙරළ තීරයේ රහසිගත ස්ථනායක සගවා තිබූ රුපියල් ලක්ෂ 40ට ආසන්න බීඩි කොළ තොගයක් කල්පිටිය පොලීසිය (31) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.

ඉකුත් රජය සමයේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලඥයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇමතිකම් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සි.බි.රත්නායක පැවසිය.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 120 දෙනෙකුගේ පි.සි.ආර්.පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

Read More

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබු බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කෝවිඩ්-19 වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිරකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මවුබිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

පොලොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ වීසි කරන ලද සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ අතර සමාජ දුරස්ථවීම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ එකම ක්‍රමය නොවන අතර, උදාහරණයක් ලෙස දකුණු කොරියාව ඒ වෙනුවට ප්‍රබල සම්බන්ධතා සොයා ගැනීමේ ප්‍රවේශයක් භාවිත කර ඇති බවද කියයි.

Read More

ප්‍රංශ රජය දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට උනන්දුවක් දක්වන අතරම, ගිම්හාන නිවාඩු කාලය තුළ දැඩි අගුලු දැමීමකට නොගොස් , දිනපතා වාර්තා වන ආසාදිත පොකුරු මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවය පිළිබඳ මගපෙන්වීම් වේගවත් කරයි.

Read More

චීන භූමිය තුළ වෛරසය යළි හිස ඔසවන මෙම දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 112ක් සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 11ක් ලියාඕනිං පළාතෙන්ද වාර්තා වී තිබේ.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ වසූරිය, පෝලියෝ සහ HIV වැනි දේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව පෙරමුණ ගෙන තිබුණත්, මෙවර කොවිඩ්-19 ප්‍රතිචාරයේදී අනෙක් රටවල් ඉදිරියට පැමිණ ඇති බවය.

Read More

රට යළි විවෘත කළ පසුබිමක ස්පාඤ්ඤයෙන් ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,229ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය සතියේදී ආසාදිතයන් 13,391ක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

’’වසංගතයේ අවදානම මාධ්‍ය විසින් වාර්තා නොකරන තාක්, ජනතාව තම ආරක්ෂාව හා අවධානය පහත හෙළා ගනීවි’’ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයෙහි සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යා මහාචාර්ය අලි මොක්ඩාඩ් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,200,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් නියෝජනය කරන, සෑම ජන කොට්ඨාසයක ම අයිතීන් ආරක්ෂා කරන එකම දේශපාලන පක්ෂය යැයි පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මන්නාරම, ඕලූ‍තුඩුවායි වෙරළ තීරයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝග‍්‍රෑම් 999ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් ඊයේ ( 29) සහ (30) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

ගමින් ගමට ගොස් ජනතාව හමුවී ජනතා ගැටළුවලට සවන් යොමු කර ඊට විසඳුම් දීමේ නව සංකල්පය හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රණාමය පුද කරති.

Read More

‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්යාසපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්රිරයාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්‍රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට බීමතින් ඇතුළු වී එහි නිදැල්ලේ සැරිසරණ වනසතුන්ට පීඩාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුහට රුපියල් 80,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30 ) නියෝග කළේය

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2814 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්යපස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් 2020 ජුලි මස 29 සහ 30 යන දිනයන්හි පිටත්ව යන ලදි.

Read More

පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඩුවම නියම කළේය.

Read More

පළමු රන්දෝලි පෙරහර

Read More

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 37 කට (රු.3750000) අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී ඊයේ 29 අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස විමර්ශන අංශය කියයි

Read More

එදා සිද්ධාර්ථ ගෞතමයන් පැලැන්ති වාදයට කළ දේ කිරිමට අද සමගි ජන බලවෙිගය බිහිකල බව හිටපු අමත්‍ය පාඨලි චමිපික රණවක පැවසිය.

Read More

ඉතිහාසයේ පළමු වරට මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම සමග උරෙනුර ගැටී කටයුතු කරන්නට මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වී ඇති බවත්, මැතිවරණයේ විවිධ කටයුතු සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 8,000ක පිරිසක් මේ වනවිට යොමුකර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.