saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8494 hours ago

LATEST

පාර්ලිමේන්තුවේ කිවිසුම් අරිමින් සිටි ඇමතිට කොවිඩ්

calendar_today 2020 ජුනි 04 - 08:00 remove_red_eye - 1139  

එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Read More

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 384,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය

Read More

අද දිනයේදි රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52ක් වෙයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1735ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වර්තමාන ජාතික ක්‍රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 10.00) වන විට කොවිඩ් ආසාදිතයන් 47ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1730ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන් - කොටගල දිඹුල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19න් වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු තහවුරු කරණු ලබති.

Read More

කොළඹ මහ නගර සභා සිමාව තුළ ඩෙංගු මර්දන මෙහෙයමක් ජුනි මස 4,5,6,7 යන දිනයන්හි ක්‍රියාත්මක කරනු ලැබේ.

Read More

නොවැලැක්විය හැකි හේතුවක් නිසා සෙනසුරාදා (6) දින දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව තැපැල්පති තුමන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

අද (3) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන අවසන් කොට තම නිවෙස් වෙත ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 ඉක්මවා තිබේ.

Read More

අද දිනයේ පස්වරු 7.00 වන විට කොවිඩ් 19 ආසාදනය වූවන් 35ක් වාර්තා වී තිබේ. මේ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1717ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මැතිවරණ පැවැත්වීම කල්දැමීම පිළිබඳ මැතිවරණ කොමිසමට ස්තූති කරන බවත්, අධිකරණයට ගිය අරමුණ ඉටු වී ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

Read More

ගතවූ දින 30ක කාලය තුළ සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවී නොමැත.

Read More

මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ මැතිවරණ කල් දැමීමට ඒ වගේම මැතිවරණය පැවැත්වූවා කියා රෝගය සමාජගත වීමටත් මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ.

Read More

සුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක්

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 27ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1692ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නඩු තීන්දුව ලැබුණා කියලා ඡන්ද විමසීම යෝජිතයි කියලා වසංගතය අවසන් කියලා හිතන්න එපා. සෞඛ්‍ය සීමා කිරීම් අනුව කටයුතු කරන්න.

Read More

අපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමෙන් පසු තීරණය කිරීමට.

Read More

අන්තර් ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03දා) ආරම්භ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (03) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

Read More

කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තා වේ.

Read More

මහ මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු බංකලොත් සමගි ජන බලවේගයට වැදුණේ මරු පහරක් බවත් එක්සත් ජාතික පක්ෂයෙන් විසිවුණු සමගි ජන බලවේගය ජනතා බලවේගයෙන් විසිවීමේ දිනය වැඩි ඈතක නොවන බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 02) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගිය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.