saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 159 hours ago

LATEST

විස්සයි20 ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය කැපෙයි

calendar_today 2026 පෙබ 03 - 07:35 remove_red_eye - 281  

ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, ඳකමිු මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, ඳවනිු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමිර, මතීෂ පතිරණ, ඒ්ෂාන් මාලිංග

යහපත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට නම් රාජ්‍ය සේවකයින් රටට වැඩක් කරනවා යන හැගීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්හඳුන්නෙත්ති මහතා (01) වෙනිදා එහි ගියේය.

Read More

රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂ අනූ දහස් හත්සිය හතලිස් අටක් වටිනා විදේශ මුදල් තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 02/02 දින උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

Read More

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මිග් යානා ගනුදෙනුවේ 3 වැනි සැකකරු බවට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ මන්ත්‍රී චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ.

Read More

පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ බලුකිස්තානයෙ සටන්කරුවන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මතුගම පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝලයක් අස්ථානගත වී ඇතැයි මතුගම පොලිසිය පවසයි.මෙම ගිනි අවිය අතුරුදන් වී ඇති බවට අනාවරණය වී ඇත්තේ පෙරේදා (31) දින බව පොලිසිය සඳහන් කරයි.

Read More

වැටලීමක නිරතව සිටීයදි. පුද්ගලයන් පිරිසක් සිදුකළ පහර දීමකින් මහඔය පොලිසියේ දූෂණ මර්දනය ස්ථානාධිපතිවරයා තුවාල ලබා. මහඔය රෝහලට ඇතුළත් කර ඇති බව මහඔය පොලිසිය .සඳහන් කරයි.

Read More

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය.

Read More

දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා අමු ඉගුරු කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවලු ව්‍යාපාරිකයන් කියා සිටියි.

Read More

සීමා සහිත මහව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඊයේ (31) දින පැවති නිලවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඡන්දය 64 ක විශිෂ්ට ජයක් ලබමින් එහි බලය හිමිකර ගනු ලැබීය.

Read More

යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා- නාමල් රාජපක්ෂ

Read More

ශ්‍රී ලංකාව සමග නව ගුවන් ගමන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ ’’ කැපිටල් ’’ ගුවන් සේවය ( Capital Air Lines ) , බෙයිජිං නුවර , ඩැක්සිං (Daxing) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මංගල ගුවන් යානය (Inaugural Flight) 01/31 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පැවෙමින් තිබු අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් (01) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

​කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ’යාය වැඩසටහන’ තුළ වර්තමානයේ පවතින ප්‍රධානතම අභියෝගයක් වන්නේ යන්ත්‍ර සූත්‍ර මගින් ගොයම් කැපීමේදී සිදුවන අධික අස්වැන්න හානියයි. නිසි ක්‍රමවේදවලින් බැහැරව අස්වනු නෙලීම හේතුවෙන් අක්කරයකට බුසල් 5ත් 10ත් අතර ප්‍රමාණයක් අපතේ යන බව හඳුනාගෙන ඇති අතර, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ මූලික අභිප්‍රාය ඇතිව අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය විසින් විශේෂ දීප ව්‍යාප්ත පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. ශ්‍රී ලං

Read More

නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50වන සංවත්සරය (30) දින මහා විහාර වංශික මහා විහාරයේ සියාමෝ පාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරිභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read More

කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසිය මගින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව ධර්මපුරම් පොලිසිය පවසයි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තීරණාත්මක විස්සයි20 තරගය අද (01දා) පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය. පළමු විස්සයි20 තරගය එංගලන්තය ජයගත් හෙයින් මෙම තරගය ඔවුන් ජයගතහොත් තරගාවලියේ ජය ඔවුන්ට හිමිවෙයි.

Read More

පෞරාණික වටිනාකමින් යතු බුද්ධ ප්‍රතිමාකවක් පැහැරගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට - මාවතගම පොලිස් ස්ථානය.

Read More

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292ක් දක්වා හා ලංකා සුදු ඩිසල් ලිටරයක මිල රුපිල් 277ක් දක්වා අඩු කළ බව ඛණිජ තෙල් නීිතිගත සංස්ථාව කියයි.සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් නොවේ.

Read More

ඌරගස්මංහන්දිය ,කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී ඊයේ (30)රෑ පියා විසින් ගෙලට එල්ල කරන ලද කැති පහරකින් දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දි ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමිවුවද දැනට පවතින ඉදිරි ආර්ථික දර්ශක අනුව ආර්ථිකයේ ඉහළ ඔරොත්තුදිමේ හැකියාව පෙන්නුම් කරණ බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

සිය නගර සභාවට අයත්ව තිබූ ඉඩම් සහ දේපොළ 128ක් පමණ පිටස්තර පුද්ගලයින් කිසිදු බදු මුදලක් නොගෙවා වසර ගණනක් තිස්සේ පරිහරණය කරන බව නවතම සමීක්ෂණයකින් හෙලිවූ බව අම්බලන්ගොඩ නගර සභාව කියයි.

Read More

එලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මහරගම ප්‍රදේශයේ රේන්බෝ මෑන් පවර් නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 90ට අධික මුදලක් වංචාකළ බවට පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 දින සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තාමය.

Read More

පොලිස් නිලධාරීන්ගේ වැටුප නිලධාරීන් කරන කැපකිරීමට ප්‍ර මාණවත් නොවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read More

වතු කම්කරු දෛනික වැටුප රු. 1750ක් දක්වා ඉහළ නැංවීමට අදාළ ගිවිසුමට අද දින අත්සන් කරනු ලැබීය. ඒ අනුව රුපියල් 1750ක් දක්වා වැඩිවූ වැටුප වතු කම්කරුවන් වෙත පෙබරවාරි 10 දින ගෙවීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.