වැලිකඩ බන්ධනගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කෙරිණි.
ගෙවීගිය දිනයේදී ආසාදිතයන් 60,000 ඉක්මවා වාර්තාගත වැඩිවීමක් සමග වෛරසය ආසාදිතව සමස්ත මරණ 132,256ක් දක්වා ඉහළ යයි.
Read More61 හැවිරිදි කූලිබාලි මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමටද තෝරාගෙන තිබුණි.
Read Moreතෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකදී හදිසියේ රෝගිවූ පිලිපීන ජාතිකයකු ට්‍රග් යාත්‍රාවක් මගින් ගාල්ල වරායාට රැගෙන එමින් සිටියදි අද (08දා) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
Read Moreතෙවැනි අදියරේ (ජුලි මස 27 දින සිට ) දී සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාලසීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවට ද මේ යටතේ උපදෙස් ලබා දී ඇත.
Read Moreඑසේම මේ වන විට සමස්ත මැතිවරණ පැමිණිලි 2207ක් වාර්තා වී ඇති අතර ඉන් එකක් පමණක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය සමග විදෙස්ගත ශ්‍රමිකයන් මව්රට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යුහයට වන බලපෑම පසෙකලා සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම තම අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් ගණන 2093ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉදිරියේදී ආනයනය කරන පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ සඳහා කහ වර්ණය පමණක් භාවිතා කිරීමට තීරණය කරයි.
Read Moreඅගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
Read Moreඅප ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරින්ව රාජ්‍ය සේවයේ වැඩ කටයුතු වලට හමුදා නිලධාරින් යොදා නොගන්නා ලෙසයි. අපි කියන්නේ එම හමුදා නිලධාරින් දක්ෂ නම් ඔවුන්ට වෙනත් අංශ වල රැකියා ලබාදිය බවයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අසමත් නායකයෙකු බවත් , සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්න නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අපේක්ෂක එස්.බි.දිසානායක සඳහන් කර සිටියේය.
Read Moreවිදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියි.
Read Moreස්ථීර වශයෙන්ම තමන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට හැකියාවක් ඇතදැයි දැනගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද මැතිවරණ කොමසාරිස් හමුවට පැමිණ ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ වරණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිත කරමින් සිටින බවත් එය වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreබංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් හා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබේ.
Read Moreදිවයිනේ සෑම නිවසක්ම සමූපකාර ව්‍යාපාරය සඳහා සම්බන්ධ කරමින්, එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව, විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ 98 වන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික් සමූපකාර සංගමය මගින් සංවිධානය කරන ලද උත්සවයකදීය. මෙම උත්සවය බත්තරමුල්ලේ සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවත්විණි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ.
Read Moreරටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසියලු බන්ධනාගාරවල රඳවා ඇති රැඳවූවන් බැලීම අමුත්තන් සදහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
Read Moreයහපාලන ආණ්ඩුව ඇවිල්ලා අපිට හොරා හොරා කියලා මහ බැංකුවක් මංකොල්ල කාලා සංවර්ධනය කරපු සියලුම දේවල් නැවැත්තුවා මහ බැංකුවේ හිටපු අධිපතිතුමා නමත් වෙනස් කරගෙන යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreදිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More2023 ඉලක්කයට පෙර සරම්ප සහ රුබෙල්ලා රෝගයන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුරන් කර ඇති බවත් ඒ අනුව එසේ රුබෙල්ලා හා සරම්ප තුරන් අග්නිදිග ආසියානු කලාපයේ පළමු රටවල් දෙක බවටද ශ්‍රී ලංකාව හා මාලදිවයින පත්ව ඇති බව ලොක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ් - 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට ජපානය විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360ක ප්‍රදානයක් ලබාදී තිබේ.
Read Moreමෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Read Moreසුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක, නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන පත්කළ ජනපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පත්කර තිබේ.
Read More