saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8349 hours ago

LATEST

ලොව ආසාදිතයන් එක්කෝටි දාහතර ලක්ෂයේ සීමාවට එයි

calendar_today 2020 ජුලි 06 - 06:23 remove_red_eye - 242  

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 533,000 ඉක්මවා ඇති අතර, දෛනික වැඩිම ආසාදිතයන් සමග කොරෝනාව තවම සිය වාර්තා බිඳයි.

අරාබි ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක පසුගිය මාසයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියයි.

Read More

ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනගරය පිහිටා ඇති අනලමන්ගා කලාපය යළිත් අගුලු දැමීමකට යටත් කර ඇති බවයි.

Read More

නව ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වරාය නගරය වන සෆී හි මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී අනාවරණය විය.

Read More

කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී .ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ශශී සුපුන් මහතා අද ( 05දා) එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩු පාඩු පිළිබදව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

Read More

ඔවුන් දෙදෙනාම බහරේන් සිට පැමිණි අය වෙයි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2076ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බවත් අමාත්ප්‍‍ය රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ද සියලුම තැපැල් ඡන්ද දායකයන් දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් සේදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේන් වාර්තා වු කෝව්ඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගත් පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු විම නිසා සහ විදේශගතව සිට පැමිණිම හේතුවෙන් ඔහු පිළිබදව සෞඛ්‍ය අංශ විසින් දැඩි අවධානයෙන් පසු විය.

Read More

ඇතැම් දේශපාලන නායකයින් දේශපාලන පක්ෂ සහ ඡන්ද දායකයින් අතහැර යන සමයක ස්ථිර සහ පළපුරුදු දේශපාලන නායකත්වයක් තම පක්ෂය සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නාවික හමුදාව ඊයේ 04 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සහ එල්සබෙත් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයන් අතරතුර නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩුපාඩු පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කිරිම සිදු විය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ අද ගම්පහ ,උඩුගම්පොළ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙසත් නවින් දිසානායක මහතා පැවසිය.

Read More

මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්ත වෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලනය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More

රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 426ක් සමග සැකකරුවෙකු මණ්ඩතිව් දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

කොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා හෙට (ජූලි මස 06 වන සඳුදා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read More

තම රජයක් යටතේ පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සිය දේශණය ආරම්භ කළ අතර ඒ අවස්ථාවේදී වැඩ බලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.

Read More

2018 වර්ෂයේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට ආදාළව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා නිකුත් කළ වරෙන්තුවක් මත අද දිනයේ ඔහු වැල්වැටිතුරෙයිහිදි අත්අඩංගුවට ගත්තේය.

Read More

දැන් ජනතාව සජිත් ගාවට යන්න ද රනිල් ගාවට යන්න ද කියලා අතරමං වෙලා අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට එපා වෙලා අපි ගාවට එනවා යැයි හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි .

Read More

කොවිඩ් 19 ආසාදනය වී විවිධ රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි තවත් රෝගින් 18ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි විශාලතම දේශීය සංචාරකයන් කණ්ඩායම් පිරිස අද (05දා) දක්නට ලැබිණි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පෙරවරුවේ දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි විය.

Read More

බස්නාහිර ,වයඹ,සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

Read More

බොහෝ දේශපාලන පක්ෂ සිය මැතිවරණ රැස්වීම් වලදී මීටරයේ දුර නොව සෙන්ටිමීටරයේ දුරක්වත් තබා නොගන්නා බව කැෆේ සංවිධානය පවසයි.

Read More

වැල්ලවත්තේ නිමි ඇඳුම් ඇලෙවි සැල් කිහිපයක ගින්නක් ඇතිව තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම එම ස්ථානයට ගොස් තිබේ.

Read More

ජනාධිපතිතුමන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ශක්තිමත් රජයක් ලබා දෙන්නට නම් පොහොට්ටුවේ සියලු දෙනා වාදබේදවලින් තොරව එකට එක්ව කටයුතු කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.