අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කූට ලෙස කුඩු ජාවාරම්කරුවන්ට විකුණන ලදැයි ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් පොලිස් කොස්තාපල්වරයකු ලබන 21 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට කොළඔ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (14) නියම ක
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (14) දින සිට විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සමස්ත ගුවන් තොටුපළම විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .
Read Moreවසර 5 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රමාද කරමින් තිබෙන සූරියවැව පිහිටි හම්බන්තොට රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියර කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට උපදෙස් ලබාදෙයි.
Read More2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ජුලි මස 25 වෙනිදාට පෙර තමන් වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
Read Moreකොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාධිතයින් ගණන 2651 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්විම ඉතා අසීරු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
Read Moreජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ වැළැක්වීම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 185.5 ක්) වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම අද දින (14) සිදු කරන ලදි.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවයෙහි නියුතු උපදේශකවරයෙකු සමග මෝටර් රථයකින් ගමන් ගත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු සහ එම උපදේශකවරයා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
Read Moreරාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාත් තුල මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල හමුදා නිලධාරින් 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
Read Moreකන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ ඇත.
Read Moreයාපනය පලාලි ගුවන්හමුදා කඳවුරේ පිහිටා ඇති ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 100ක් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
Read More2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක්, රු.50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.
Read Moreඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ සංචාරක ප්‍රවර්ධනය සදහා නව ක්ෂේත්‍ර රැසක් මේ වන විට හදුනාගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreහක්මන කෝනගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කරමින් පලාගිය ටිපර් රථය අද ( 14) පෙරවරුවේ රන්න කට්ටකඩුව ප්‍රදේශයේ ගෝටයිබර ගම මාර්ගයේ නිවසක නතර කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබේ.
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
Read Moreවසර 36ක සේවය නිම කොට විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreබන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.
Read Moreපොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .
Read Moreනාවික හමුදාවේ කොරෝනා ආසාදනය වු තවත් 3 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මේ වන විට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 898 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද අලුයම 05 න් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ සේවය කරන සියඹලාණ්ඩුව-විලඔය සහ බුත්තල-උනාවටුන පදිංචි සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
Read Moreඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ තිබේ. එහෙත් සේවාවන් සැපයෙන්නේ එක් දිනකට 1300කට පමණි.
Read Moreමාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කර එක් පොලිස් නිලධාරියෙකු මරණයට පත්කර ටිපර් රථයක රියදුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ
Read Moreමේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ලක් වැළැක්වීමේ සැලසුම් යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සැල් තුළ මුඛ ආවරණ අනිවාර්ය කරන බවත්, ඊට අපොහොසත් වන අයට පවුල් 100ක ස්ථානීය දඩයක් පැනවෙන බවත්ය.
Read Moreචීනයේ බීජිං අගනුවර තොග වෙළෙඳ පොළ හා සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බව පෙනෙන්නට තිබේ.
Read More