saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8333 hours ago

LATEST

රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනය කර ඇති 320කට PCR පරික්ෂණ

calendar_today 2020 ජුලි 15 - 11:56 remove_red_eye - 357  

සබරගමුව පළාත් ආණ්ඩුකාර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්කර ඇති 320කගේ PCR වාර්තා මෙම සිකුරාදා (17) වන විට සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරනු ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (14) සඳහන් කළේය.

සියලු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (15) දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More

කන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.

Read More

නව නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.

Read More

ලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ් සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ අනුපාතය ඉහළ ගොස් උපත් අනුපාතය විශාල වශයෙන් පහළ වැටී තිබීම නිසා දිස්ත්‍රික්කය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් .එම්. ජී.කේ . පෙරේරා මහතා පැවසීය

Read More

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් 13ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13.730ක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

මුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකමින් බ්‍රසීල ජනතාවද දැඩි අසරණතාවකට පත්කළ ජනපති බොල්සොනාරෝගේ දොරකොඩටම වෛරසය පැමිණෙන තුරු ඔහු දැන නොසිටියේය.

Read More

CDC ප්‍රධානියා පවසන්නේ සියලු ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉහළ යන ආසාදිතයන් සති 4ක් හෝ 8ක් තුළ පාලනය කළ හැකි අතර, එරට පාසල් යළි විවෘත කිරීමේ යතුරද මුඛ ආවරණය බවයි.

Read More

කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 9ක් ඉක්මවා ගොස් ඇති අතර, දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ ’’ආසාදිතයන් ඉස්මතු වීම ටිකක් වේගවත් වන බවට අපට ඇඟවුම් ලැබෙමින් තිබෙනවා.’’ යනුවෙනි.

Read More

වෙනිසියුලාවෙන් මේ වනවිට ආසාදිතයන් 10,000ක් ඉක්මවා මරණ 96ක් වාර්තා වුවද එරට රජයට ආසාදිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන ප්‍රශ්න කරයි.

Read More

එක්සත් ජනපදයේ අත්හදා බැලූ ප්‍රථම කොවිඩ්-19 එන්නත විද්‍යාඥයන් බලාපොරොත්තු වූ ආකාරයටම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාතත්වයට පත් කළ බව පර්යේෂකයන් වාර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,273,000 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2665ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවරණ 41,000 ක් සහ වෛද්‍ය අත්වැසුම් 145,000 ක් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Read More

මේ වන වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරය දැකිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2663 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2662 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2661 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2657 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ලෝක බැංකුවෙන් සහ යුරෝපීය සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංයට ලැබුන මුදලක් පිළීබදව දැක්වු අදහස් පිළිබදව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කරුණු දක්වමින් මෙම අදහස් පළ කරන ලදි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි.

Read More

මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.