එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
බුවනෙකබා රජතුමාගේ රාජ්‍ය සභාවෙ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සඳහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්‍රශනය යහපාලන සමයේ මෙවන් දෙයක් වූ විගස කෑ ගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම් වලදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි.
Read Moreකොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් 7/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9ක් ඇතුළු පොලීසියේ 17කට ස්ථාන මාරුවීම් ලැබී තිබේ.
Read Moreදේශීය සම්ප්‍රේෂණයන් 20ක් සහ එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreඔහු පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරී සඳහා යෙමුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඑනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.
Read Moreශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී පවතින බදු වාසිය යොදා ගනිමින් වියට්නාමයේ ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යොමුකරන බව ඉන්දියානු ගම්මිරිස් සහ කුළුබඩු වෙළෙඳුන්, වගාකරුවන්, වැවිලිකරුවන්ගේ ඒකාබද්ධතා කේරළ සම්බන්ධීකාරක කිෂෝර් ෂම්ජි පවසයි.
Read Moreහම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ 2009 වසරේ සිට හම්බන්තොට සිදුකළ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන් වන වනසතුන්ට වාසභූමියක් තැනීම පදනම් කරගෙන. එසේ නම් කරනු ලැබූ වනඅලි කළමනාකරණ රක්ෂිත වෙනුවෙන් හෙක්ටයාර් 50,000ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කරනු ලැබූ නමුත්, අද වනවිට ඉන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 10,000කටත් වඩා අඩු කොටසක් වීම කනගාටුවට කරුණකි.
Read Moreශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියා ‘නිව් සවුත් වේල්ස්’ ක්‍රිකට් සමාජයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.
Read MoreWHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
Read Moreසංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581ක් වාර්තා වී තිබේ.
Read Moreඅප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක් ඉක්මවා තිබේ.
Read Moreසෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.
Read More’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreපහත වැටී ඇති ගම්මිරිස් මිල නැංවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියා හා තුර්කිය කේන්ද්‍රකර ගනිමින් සිදුවන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය සමත්ව තිබේ.
Read Moreතම බාල වයස්කාර පුත්‍රයාගේ උදරයට සහ ලිංගේන්‍ද්‍රයට පයින් පහර දී කෘරත්වයට පත්කර අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුධ හමුදා සෙබලෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියමකළ අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 කට අත්හිටුවීමට අද ( 20 ) දා නියෝග කෙරිණි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreබුවනෙකබාහු රාජමාලිගය ඩෝසර් කිරීම ගැන දෙපැත්තේ කතා
Read Moreපැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreසියලුම කොරෝනා රාජකාරීවලට සිය සංගමයේ නිලධාරීන් සූදානම් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය කේෂ්ත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ මහතා කරන්දෙණියේ අද (20 )පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreසංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙණියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පතාල සමාජිකයින් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තාගේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බවට නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreපස් කන්දක් කඩා වැටී පැය 8 කට අධික කාලයක් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව- පින්නදූව කොටස ගමනා ගමනය සදහා මීට සුළු මොහොතකට පෙර විවෘත කල බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.
Read Moreපාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Read More