saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8275 hours ago

LATEST

කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ගැටුමක්

calendar_today 2020 ජුලි 22 - 12:49 remove_red_eye - 850  

කන්දකාඩු සහ සේනපුර පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් 19 සදහා ප්‍රතිකාර ලබන ආසාදිතයින් දෙපිරිසක් අතර (21) දින රාත්‍රිෙය් ඇති වු ගැටුමකින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ .

Read More

මේ වන විට දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක් පමණ සිදු කර ඇති බවත් කොවිඩ් ආසාදිතයින් සොයා ඊයේ (21) දින තුළ PCR පරීක්ෂණ 1,100 ක් සිදු කර තිබෙන බව COVID – 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

Read More

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා මහජන සාමය පවත්වාගෙන යාමේ වගකීම තවදුරටත් සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් වෙත පවරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කිලිනොච්චිය පාලවිය ප්‍රදේශයේදී පුපුරණද්‍රව්‍ය සමග තිදෙනකු ඊයේ (21) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පැවසීය.

Read More

යාපනයේදී මිරුසවිල් ප්‍රදේශයේදී නගරාන්තර සීග්‍රගාමී දුම්රියක ඊයේ (21) රාත්‍රී ගව රංචුවක් ගැටීමෙන් ගවයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍යය රවි කරුණානායක පැවසිය.

Read More

මුඛ ආවරණය මුල සිටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, එය ඇමෙරිකාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවට දැඩි චෝදනා පවතී.

Read More

කන්දකාඩු පුනරුප්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනෙකුට හා රඳවියකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු දික්වැල්ල ලක්කල, සෞඛ්‍ය බල ප‍්‍රදේශයේදී නිරෝධායනට ලක්කළ අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත.

Read More

සිය ට්විටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය ගොඩනැගීමට හා ඒකාබද්ධව මෙහෙයුම් කිරීම සඳහා චීන සමාගම්වලට ආරාධනා කළ බවයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ මුඛ ආවරණ පැලඳීම මේ වනවිට අනිවාර්ය කර ඇති අතර, පිටතට යන සෑම අයෙකුම මුඛ ආවරණයකින් සැරසී සිටිය යුතු වෙයි. එසේ නොමැති වුවහොත් දඩයකටද යටත් වීමට සිදුවෙයි.

Read More

දැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතාට කළ බව කියන ජීවිත තර්ජනය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

පක්ෂ භේදය අමතක කර මේ අවස්ථාවේ රට ජාතිය ගොඩනැගීමට ඔබේ ඡන්දය අපතේ නොහැර භාවිතා කරන්නැයි ඊයේ (21දා) පස්වරුවේ මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පැවැති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Read More

මීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.

Read More

අද දිනය තුළදී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 257ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව පිටත්වයෑමට නියමිතය.

Read More

’’අපේ රටේ සමහර ප්‍රදේශ ඉතා හොඳින් තත්ත්වය පාලනය කරනවා. අනෙක් ඒවා හොඳ මට්ටමක පවතිනවා. ඔබට ලොව පුරා බැලූ බැල්මට, එය ලොව පුරා තියෙනවා.’’ ට්‍රම්ප් කියයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 561ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

නව කොරෝනා වෛරසය සඳහා වූ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති අතර, සියලුම රාජ්‍ය නායකයන් මුඛ ආවරණ පැලඳ, හැකි තරම් සමාජ දුරස්ථ පියවර අනුගමනය කරමින් කටයුතු කර තිබේ.

Read More

දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවෙන් ආසාදිතයන් 1,155,354ක්, පාකිස්තානයෙන් 266,096ක්, බංග්ලාදේශයෙන් 210,510ක්, ඇෆ්ගනිස්තානයෙන් 35,615ක් සහ නේපාලයෙන් 17,742ක් ලෙස වාර්තා වෙලා.

Read More

කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 28 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (22) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

’’හෙට උදේ හෝ හවස් වරුවේ දෙවියන් කැමති නම් එය සෘණාත්මක වේවි. මට යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් වේවි.’’ වෛරසය ආසාදිත වූ පසුව සිව්වැනි වරටත් සිය ආධාරකරුවන් අසලට පැමිණි බ්‍රසීල ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව සංඛ්‍යාව 615,000ක් ඉක්මවා ඇති අතර, මේ වනවිට අප්‍රිකානු කලාපයද කොවිඩ්-19 වෛරසයේ වඩත් අවදානම් කලාපයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වයි.

Read More

පුද්ගලයකුට පහර දී රුපියල් 92000 ක මුදල් කොල්ල කෑම සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයෙක් හා කොස්තාපල්වරයෙක් මාරවිල පොලීසිය අද (21දා) සවස අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

නීති විරෝධී ආකාරයට සතුන් දඩයම්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read More

අද දිනයේ රාත්‍රී 10.00 දක්වා කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැත. කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන කිසිම දෙපාර්තමේන්තුවක් අද දිනයේ නව කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා නොකළේය.

Read More

ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

Read More

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීමේ වැරදි නවයක් මත ඡන්දය හා මනාපය ප්‍රතික්ෂේප විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

තැපැල් ඡන්ද සහතික කිරිම් කාර්යාලවලදි ඊයේ (20) සහ අද (21) ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු තැපැල් ඡන්ද හිමියන්ට ඡන්ද සලකුණු කිරිමට මේ මස 24 දින පෙ.ව 8.30සිට ප.ව 4.00 දක්වාද 25 දින පෙ.ව 8.30 සිට ප.ව 2.00 දක්වාද කාලයක් ඡන්ද සලකුණු කිරිමට ලබා දි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.