saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8284 hours ago

LATEST

මැතිවරණ පැමිණිලි වෙනුවෙන් නව වෙබ් අඩවියක්

calendar_today 2020 ජුලි 20 - 15:54 remove_red_eye - 289  

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා වන වෙබ් අඩවිය, apesalli.lk අද දියත් කරනු ලැබීය.

2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

Read More

මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණීලි ලැබී ඇතැයි පොලීසීය සඳහන් කරයි.

Read More

මාදිවෙල දෙල්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන්ගේ පවුල් සහ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 12 කට නව නිවාස ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරන ලදී.

Read More

මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වනදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් - 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2041ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල පවුල් 862කට අයත් පුද්ගලයින් 3,375 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල කඩවත් සතර ප්‍රදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය සඳහන් කළාය.

Read More

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.

Read More

කටුනායක බණ්ඩාරනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මිලදී ගත් උපකරණ තොගයක් භාර ගෙන පරීක්ෂා කර බැලීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදි අද (20) දින උදෑසන සිදු කෙරුණි

Read More

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වන දින සිට ආරම්භ කිරිමට තිරණය කර තිබේ.

Read More

පුද්ගලික බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ වුවත් මෙමඅවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.

Read More

ඉතාලියේ සංවෘත ස්ථානවල පමණක් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නීතිය ජූලි 31 දක්වා පමණක් ක්‍රියාත්මක කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම මතදී ,පෞද්ගලික බස් රථයක් , යුධ හමුදා කැබ් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන පොලිසිය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටිම හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතිරු තාවකාලිකව වසා දමා ති‌බේ.

Read More

කන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

දඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ වසර තුන හමාරක් තිස්සේ හොරෙන් ජලය ලබාගෙන වගා බිම් ඇති කළ ජල සම්පත් සේවකයා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව වීනය පියවර ගන්නා ලෙසත් නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (20දා) දැනුම් දී තිබේ.

Read More

ස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.

Read More

උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු අද (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය, රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් කියයි.

Read More

ඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව මියගිය පිරිස 140,500ක සිමාව කරා පැමිණෙමින් තිබේ.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 80,000ක සීමාවට පැමිණ, ආසාදිතයන් ලක්ෂ 21ක සීමාවේදීත් වගකීමෙන් තොරව හැසිරෙන බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ ලතින් ඇමෙරිකාවේ මෝඩම පාලකයා බවට පත්ව හමාරය.

Read More

හොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,438,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර මධ්‍යයේදී එකිනෙක ගැටීමෙන් අද (19දා) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි

Read More

මේ වනවිට නිෂ්පාදනය අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස්දී තිබේ.

Read More

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ‍ විජිතපුර පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරන විට සංස්කෘතික අමාත්‍ය ධුරයේ සිටි සජිත් ප්‍රේමදාස මහතා ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නමුත් කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.