රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය ලක්ෂ හයක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබි තිබේ.
තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවිවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිවරයා පැවැසීය.
Read Moreවෙනත් පක්ෂවලින් තරඟ කර පාර්ලිමේන්තුවට එන කිසිදු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජයට එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රිුක් අපේක්ෂක සහ හිටපු රාජ්යම අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය
Read Moreඅධ්‍යක්ෂයකවරයෙකුගේ අත්සනක් ව්‍යාජ ලෙස සකස් කර විදේශිකයන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට රැකියා වීසා නිර්දේශ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි එම අධිකාරිය පවසයි.
Read Moreවර්තමානයේ මිනිසුන්ගේ සංකල්ප වෙනස් වි දේශපාලන බුද්ධියක් සහිත ජනතාවක් බිහි වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල පැවසිය.
Read Moreරාජපක්ෂ නොවන ආණ්ඩුවක ඉදිරි පාර්ලිමේන්තුවේ තමා වාඩි වෙන බවත් බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය චක් ගෝලයකු නොවන කෙනෙක් කැඩුවානම් තමාට කළාක් මෙන්ම රාජපක්ෂවරු ඔහුව බිල්ලට දෙන බවත් ජනතාව අද කල්පනා කරන්නේ තමන් කොරෝනාවෙන් මැරෙනවාද බඩගින්නේ මැරෙනවාද සිතමින් බව සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසදිතයෙක් හදුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2731දක්වා ඉහලට
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ පහර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .
Read Moreවැඩ තහනමට ලක්ව සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
Read Moreනාකොටික් නිලධාරීන් සමග එක් වී හෙරොයින් ජාවාරමේ යෙදුණු චමින්ද දයා ප්‍රියංකර මල්ලවආරච්චි හෙවත් ’ටයිල් චමින්ද’ නැමති සැකකරුගේ ගිණුමට රුපියල් මිලියන 373 බැරවී තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අද (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මැදිහත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreතායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී ඇත.
Read Moreකුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය) කඩා දැමීම පිළිබඳව විමර්ශනයක් පවත්වා එම වාර්තාව ජුලි 31දාට පෙර ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
Read Moreඅලුත උපන් බිළින්දෙකු ගෙවත්තේ වල දමා තිබියදි හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ හැටන් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේෂාන් මධුසංඛ මහතා ඉදිරියේදි හැටන් පොලිසිය විසින් අද (22) දින පස්වරුවේ ගොඩ ගැණින.
Read Moreමෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම, මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම, මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම, විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.
Read Moreරාජගිරිය ප‍්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදුකර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලබන ඔක්තෝම්බර් 21දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (22දා) සිතාසි නිකුත් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මිලග නායකත්වය රහස් ජන්දයකින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක පැවසිය.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය මඟින් මාදිවෙල බටහිර 1 අදියර යනුවෙන් හැඳින්වෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 249 කි.
Read Moreකැබිනට් මණ්ඩලයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මමත් එකඟ වුනා අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට.
Read Moreනාවික හමුදා කඳවුර ආශිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සුව ඇමැතිනිය පවසයි.
Read Moreඅගෝස්තු මස 05 දින පැවැත්වෙන මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොලඹ හා තදාසන්න ප්රසදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්රකවාහණ පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්රරවාහණ සේවා කළමනාකරණ අමාත්ය් මහින්ද අමරවීර ප්රරකාශ කළේය.
Read Moreදැනට වැඩ තහනමකට ලක්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා, ප්රවධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර අැත.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය යටතේ පවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70ක තරම් ඉහළ ප්‍රතිශතයක් ගනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබරපතළ ඇප කොන්දේසි සහ අධික පොලී අනුපාත නිසා බැංකු වෙතින් ඈත් වී සිටින මෙරට දේශීය කර්මාන්තකරුවා බැංකු වෙත ගොස් ගනුදෙනු කළ අභිමානවත් පුද්ගලයකු බවට පත් කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විෂය භාර අමාත්ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
Read Moreබත්තරමුල්ල තලංගම පහළවෙළ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී,යුද හමුදා ඉංජිනේරු බලකා සෙබළකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලීසිය පවසයි.
Read Moreකුරුණැගල රාජසභා මණ්ඩපය විනාශ කර දැමු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ලෙස බල කරමින් අද (22) සමගි ජන බල වේගයේ අපේක්ෂකයන් හා සංඝයා වහන්සේලා ඇතුලු පිරිසක් පිළිමතලාව නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකන්දකාඩු සහ සේනපුර පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් 19 සදහා ප්‍රතිකාර ලබන ආසාදිතයින් දෙපිරිසක් අතර (21) දින රාත්‍රිෙය් ඇති වු ගැටුමකින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
Read More