ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ජාතික සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා අද (23) දින උදැස
දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොරෝනා රෝගය වැළඳුණු ,රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂක වරයෙකුගේ, එක වසරේ අධ්‍යාපනය ලබන දරුවාට, උපකාරක පංතියක් පැවැත්වූ ,ගුරුවරිය ඇතුළු හැට පස් දෙනකුගේ සිදුකළ ,පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව, කිසිවකුට හෝ ,කොවිඩ් 19 ,වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ( 23)දා පැවසීය
Read Moreකොළඹ හැව්ලොක් ටවුන්හි පිහිටා ඇති ලුම්බිනි රඟහල නවීකරණය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreසාමකාමී මැතිවරණයක් උදෙසා කැෆේ සංවිධානය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ මේ මස 24 වන දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙමවැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. එහි ආරම්භක අදියර මේ මස 24 වන දින දකුණු පළාතෙන් සහ උතුරු පළාතෙන් ආරම්භ වන බවත් ඉන් අනතුරුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත මෙම වැඩසටහන ගෙනයාමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10සිට හෙට මධ්‍යහ්න 12 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවේ.
Read Moreඅපි ගෝඨාභය මහත්තයාව මේ රටේ ජනාධිපති කෙරෙව්වේ වෙනස් රටක් අලුත් රටක් බලාපොරොත්තුවෙන්.හැබැයි අපි දන්නවා ජනාධිපතිතුමන්ට විතරක් මේක කරන්න පුලුවන්කමක් නෑ යැයි හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසීය.
Read Moreඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් මුහුදු මගින් කල්පිටියට රැගෙන විත්,කප්පල් අඩිය වෙරළට ගොඩබාන ලද, රුපියල් ලක්ෂ අසූවක් වටිනා,බීඩී කොළ කිලෝ ග්‍රෑම් 1,150ක්, කල්පිටිය කප්පලඩිය වෙරළ තීරයට ගොඩ බාමීන් තිබියදී, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කරන ලද, වීශේෂ මෙහෙයුමකින් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපිලියන්දල ,කැස්බෑව , ගුරු ගම්මාන පාරේ පිහිටි හෝටල් හිමිකරුවකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ,බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් ,(22) දා සැකපිට ,අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව නගරයේදී (22) රාත්‍රී, සිදුකළ හදිසි ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර , මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන තිහක් වටලා ,ඉන් ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කොට අලෙවිසැල් හයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව ,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
Read Moreපසුගිය දිනයන්ට සාපේක්ෂව ඉතාලියේ කොවිඩ් ආසාදීතයන්ගේ වැඩිවීමක් ඊයේ (22) දිනයේදි වාර්තා වු බවත් එය 282 ක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපිං පෙට්ටිය සොරකම් කළ සැකකරු එම වෙලද සලේ අයකැමිවරියට හඳුන්කුරු පෙට්ටියක්ද අලෙවි කොට යන අයුරුද එම වෙළඳසැලේ සී .සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ මනාව සටහන්ව පවතින බවද පොලීසිය කියයි.
Read Moreමේ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රිෂාඩ් බදූර්දීන් මහතා එම ජන හමුවට සහභාගි නොවී ආපසු හැරී ගොස් ඇත.
Read Moreමහරගම නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමුහුදු නාවිකයන් ඇතුළු ගුවන් මගීන් 29 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅමර්නාත් වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.
Read Moreමෙම වැටලිම සිදුවන අවස්ථාවේදි සුරාබදු කොස්තාපල්වරයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් බවට හඳුනාගෙන ඇති පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරික්ෂකවරයා සුඛෝපභෝගි මෝටර් රථයෙන් පළා ගොස් ඇති බව කියයි.
Read Moreකොවිඩ් 19 වාර්තා වූ රෝගීන් 22ක් ඊයේ දින වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreපළමු වැනි මිලියනයට දින 99යි. දෙවැනි මිලියනයට දින 43යි. තුන්වැනි මිලියනයට දින 28යි. සිව්වැනි මිලියනයට සති දෙකකයි. ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 143,000 සීමාවට ඇවිත්.
Read Moreමෙම අගෝස්තු මාසයේ අගභාගය වනවිට නව හදිසි සැලැස්මක් සකස් කරන ලෙස එරට හමුදාවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ, මෙම අභියෝගය ජයගැනීම සඳහා හමුදාවේ සහායද ලබාගැනීමටය.
Read Moreගෙවීගිය දින 5ක කාලයේ ලාපාස් සහ සැන්ටා කෘස් නගරයන්හි වීදිවල, වාහන තුළ හා නිවාස තුළ තිබී මළ සිරුරු 420ක් සොයාගෙන ඇති අතර, එම මරණවලින් 90%ක්ම කොවිඩ්-19 ආසාදිතව සිදුවූ මරණ බව සඳහන් වෙයි.
Read Moreරාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම මේ වසරේදී දුරස්ථබව ආරක්ෂා කරමින්, වර්චුවල් ක්‍රමවේදයකට පැවැත්වෙන බව කියයි.
Read Moreයුරෝපීය මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසන්නේ, ජර්මනිය, තායිවානය, බෙල්ජියම සහ නවසීලන්තය යන රටවල කාන්තා නායකයන් දැඩි නිර්දේශ පැනවීමේදී පවා පැකිලී නොමැති බවයි.
Read Moreවෛරසය ආසාදිතව දින 15කින් පසුවත් බොල්සොනාරෝ තවම වෛරසය ධනාත්මක වද්දී, එරට දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස 67,800ක් ඉක්මවා ඉහළ ගිහින්.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව එක්කෝටි පණස් ලක්ෂය ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් දෛනික ආසාදන වාර්තාගත ලෙස ඉහළට.
Read Moreසිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 14ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 15කි.
Read Moreසූර්ය බල විදුලිය දේශීය ආයතනවලින් මෙතෙක් වාර්තා වූ අවම මිල ගණන් යටතේ මිල දී ගැනීමට ටෙන්ඩර් අනුමැතිය ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreරාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය ලක්ෂ හයක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබි තිබේ.
Read More