saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8265 hours ago

LATEST

ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි

calendar_today 2020 ජුලි 24 - 14:19 remove_red_eye - 469  

ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සදහන් කළහ.

Read More

අයි.ඩී.එච් රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.

Read More

ලබන වසරේ දී අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මුළුමනින්ම නවීකරණයට පියවර ගෙන ඇතැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 17ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 එක්සත් ආරාබි එමිර් රාජයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

රටට ලෝකයට ගැලපෙන දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට සහාය දුන් සියලු දෙනාට වැඩ බලන පොලිස්පතිවරයාගෙ විශේෂ ත්‍යාගය මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read More

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා.

Read More

හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් කඩාවැටුණු රුපියල ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6000ක් පමණ අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

Read More

තම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලිම්වලදි සැකකරුවන් 391 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුත්තලම ප්‍රදේශයේ දී ‍“අයිස්“ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා ඇතුළු සිවුදෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

Read More

කොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක්‍රියා නොකළ ට්‍රම්ප් ගැන ඇමෙරිකානු කථානායකවරියගෙන් දැඩි විවේචනයක්.

Read More

වැලිකන්ද මතුගල ප්‍ර දේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, වැල්ලවත්ත මයුර කොට්හි අවුරුදු 25ක් වන ඉන්දියන් ජාතිකයෙක්, මින්නේරිය බෝතල්කර ප්‍ර දේශයේ අවුරුදු 58ක පුද්ගලයෙක් මෙසේ දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

මෙම මෙහෙයුම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව ඇති අතර ඔවුන් රෝහල අවට ප්‍ර දේශය පූර්ණ පරීක්ෂාවකට ලකිකිරීමට කටයුතු කරමින් සිටියි.

Read More

මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.

Read More

’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්‍රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

Read More

අංක 04 දරණ සුරාබදු (සංශෝධන) පනත මගින් කිතුල් ගස් වල රා මැදීම හා එම ගස් වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදුකළ හැකි බව දන්වා තිබේ.

Read More

තද වැසි හා තද සුළ පිළිබඳ අවවාදාත්මක නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 8.30 වන තෙක් වලංගු වෙයි.

Read More

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.