saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8767 hours ago

LATEST

දිවුලපිටිය ආසාදිතයා කොවිඩ් පොකුරේ පළමු වැන්නා නොවෙයි

calendar_today 2020 ඔක් 07 - 10:18 remove_red_eye - 2785  

කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.

කොළඹ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවට කොරෝනා ආසාදනය විම හේතුවෙන් කොළම නගර සභාවේ සේවකයන් 250කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Read More

කෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ (06දා) රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කළේය.

Read More

’’ඉතාලිය හා ජර්මනිය යුරෝපා සංගමය තුළ දෙවැනි රැල්ල වඩා හොඳින් මෙතෙක් පාලනය කරගෙන සිටියත්, වසංගතයට කිසිදු ඉඩක් ලබා නොදීමට අප කටයුතු කළ යුතුයි.’’ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා කියයි.

Read More

ඇඳිරි නීතිය පනවා ඇති වේයන්ගොඩ මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත් සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එළිමහනක සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට වෛද්‍ය ෆවුසි සෑම කෙනෙකුටම උනන්දු කළේය.

Read More

වරකාපොළ හල්ලවින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට අදාළව මෙම ආසාදිතයා වාර්තා වී තිබේ.

Read More
අද කාලගුණය
7 10 2020 08:01:00
0 293

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ තුළ පවතින දුම්රිය ස්ථානවල මගීන් නංවා ගැනීම, බැස්සවීම හා දුම්රිය නැවැත්වීම සිදු නොකරන බව පොලීසිය පවසයි.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (7) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි .

Read More

බර්ලීන් නගරයේ රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා කණ්ඩායමක් ලෙස රැස්වීමට අවසර දුන් පුද්ගලයින් සංඛ්‍යාව පස් දෙනෙකුට සීමා වන අතර, වරකට දස දෙනෙකුට වඩා ගෘහස්ථ රැස්වීම්වලට සහභාගී වීමට ඉඩ නොදෙන බව පවසයි.

Read More

ගම්පහ, කිරිඳිවැල, දොම්පේ, පූගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මත්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලේවෙල, යක්කල, ජා ඇළ, කඳානට ඇඳිරි නීතිය

Read More

ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අවිනිශ්චිත වී ඇති පසුබිමක රිපබ්ලිකන් ජනපතිවරණ තරගයේ සහාය ධාවකයා බවට පත්ව ඇති මයික් පෙන්ස් වෙත ඉදිරිපත්ව ඇත්තේ ඉතා අභියෝගාත්මක ධාවනකයකි.

Read More

ධවල මන්දිර කොවිඩ්-19 පොකුරේ දැනටමත් ආසාදිතව සිටින ට්‍රම්ප් සහ හික්ස් සමග මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියක් සඳහා මිලර් එයාර්ෆෝස් වන් යානයෙහි ගමන් කර තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,675,000ක් පසුකර ඇති අතර, තීරණාත්මක කොවිඩ්-19 සීමාවට පහළින් සිටින්නේ යුරෝපා රටවල් 4ක් පමණක් බව හෙළිවෙයි.

Read More

පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වන ගම්පහ ඇතැම් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට ඔවුන්ගේ නිවෙස්වෙතම ගිලන් රථ යොමුකරත් ඒවායෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම රෝගීන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

Read More

1 තමාට තිබූ හෝ දැනට තිබෙන රෝගී තත්ත්වයන් සඟවන පුද්ගලයින් 02 තමා ඇසුරු කළ පුද්ගලයින් හා ආගිය ස්ථාන පිළිබඳව හෙළි නොකරන පුද්ගලයින් 03 කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සඟවා තබා ගන්නා හෝ අනාවරණය නොකරන පුද්ගලියන්ට

Read More

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 731ක් වාර්තා වන අතර එය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඉල්ලා අස්වී තිබේ.

Read More

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.

Read More

ලබන වසර (2021) සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් දේශිය රෙදිපිළි දේශීය නිෂ්පාදකයින් ගෙන් මිලදී ගැනීමට හා ඒ සඳහා දැනට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීම සඳහා යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

Read More

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වලින් ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටී.

Read More

වඩාත් විනිවිදභාවයෙන් යුතුව පාසල්වල අතරමැදි පන්තියකට සිසුන් ඇතුළත් කරගත හැකි සංඛ්‍යාව වැඩි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Read More

මෙරටින් වාර්තාවන කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 4118 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇය ඉගෙන ගත් මිනුවන්ගොඩ පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණ 101ක් සෘණාත්මක වී තිබේ.

Read More

කටුනායක පොලිස් බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු අද සවස වනවිට වාර්තා වන බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොවිඩ් ආසාදිත පොකුර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවූ විශාලම කොවිඩ් ආසාදිත පොකුර බවට පත්වීමට වැඩි අවස්ථාවක් පවතී.

Read More

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.