saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8751 hours ago

LATEST

CIDය සජිත්ගේ නිවසට

calendar_today 2020 ඔක් 16 - 11:50 remove_red_eye - 1658  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ විෂය පථය යටතේ පවතින රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මේ වන විට තම ඉදිරි කටයුතු සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම පියවර ලෙස ශ්‍රී ලංකාවේ පාසල් හැර ගිය දරුවන්ට රොබෝ තාක්ෂණය හැදෑරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ‘ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යා ආයතනයක්’ ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Read More

හබරාදුව පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිලධාරින් 06 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

වත්තල සෞඛය නිලධාරි කොටිඨාසයට අයත් ප‍්‍රදේශ කිපකින් කොරෝනා ආසාදිතයන් 23 දෙකෙු වාර්තා විමෙන් අනතුරුව කොට්ඨාසයේ නිවෙස් 88 ක නිවසියන් රැසක් තම තමන්ගේ නිවෙස් වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.

Read More

මහජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලාශ්‍රයන් වන ගංගා පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ ව්‍යාපෘතියක් සකස් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව පවතිනවා.

Read More

සැකසහිත කොරෝනා රෝගී කාන්තාවක් ප්‍රතිකාර ගත්තේ යයි කියමින් තාවකාලිකව ඊයේ (15 ) වසා දැමූ අම්බලන්ගොඩ පෞද්ගලික රෝහල අද (16 ) උදේ සිට යළි විවෘත කිරීමට උපදෙස් දුන් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 74ක් වාර්තා වන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන ඇගලුම් සේවිකාවන් 80 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබා ගැනිම ඊයේ (15) දින සිදුකළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

මෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සමාජ ජාලය, ට්විටර් පණිවුඩයකින්ම තහවුරු කර තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,833,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට ලොක්ඩවුන් වෙත යනවාද යන්න පිළිබඳව යුරෝපා රාජ්‍යයන් අරගලයක නිරත බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතය නවසීලන්තය තුළ වඩාත් සාර්ථකව පාලනය කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මේ වනවිට නවසීලන්තය තුළ ’ජසින්ඩා උන්මාදයක්’ ලෙස කරළියට පැමිණ තිබේ.

Read More

දකුණු පළාත තුල මේ වනවිට නිවෙස්වල පුද්ගලයින් 922 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.

Read More

(UPDATE) නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් රු 10000ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට මේ හරහා අවස්ථාව පවතී

Read More

කෝවිඩ් අසාදිතයින් හදුනාගැනිමට අවශ්‍ය පි.සි.ආර් යන්ත්‍ර 5ක් මේ වන විට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

මේ වන විට 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු සකස් කර අවසන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි.

Read More

කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.

Read More

පුද්ගල ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට ශ්‍රී ලංකාවට අවශ්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙක් ඉන්දීයාවේ තමිල් නාඩුවේදී තමිල් නාඩු Q අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 19ක් වාර්තා වී තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට අද (15) දින නීතිපතිවරයාගේ නිල කාර්යාලය වෙත කැඳවා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කර තිබේ.

Read More

කොළඹ මගනගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙන් නගර සභා පරිශ්‍රයට ජනතාව පැමිණීම සීමා කිරීමට නාගරික කොමසාරිස් තීරණය කර තිබේ.

Read More

රජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මත්වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

කොට්ටේ රජමහා විහාරයේ හිමිවරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ අධිචෝදනා පත‍්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් විත්තිකරුට භාර දුන්නේය.

Read More

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට (16) දින උදෑසන 8.00ට සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.