saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8186 hours ago

LATEST

Floating Market පිළිසකර කිරීමේ කටයුතු 24 දා ඇරඹේ

calendar_today 2020 අගෝ 21 - 13:29 remove_red_eye - 1156  

පාවෙන වෙළඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප‍්‍රශ්න ද මතුවී ඇත.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ.

Read More

අද දිනයේ නම් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ පළමු රැස්වම පස්වරු 2ට පාර්ලිමේන්තුවේදි රැස්වීමට නියමිතව තිබේ.

Read More

ජපානයේ ඉගැන්වීම් කටයුතු සඳහා සිසුන් යවන මුවාවෙන් කිසිදු ලියාපදිංචියකින් තොරව සිසුන්ගෙන් මුදල් අයකරගෙන අයකරගන්නා ආයතනයක් අනාවරණය කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට දින හැකිවී තිබේ.

Read More

ආණ්ඩු පක්ෂයෙන් නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමර් වීරවංශ, ප්‍රසන්න රණතුංගත් විපක්ෂයෙන් ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් හා සෙල්වම් අඩෙක්කලනාදන් පත්කර තිබේ.

Read More

පසුගිය යහ පාලන ආණ්ඩුවේ හිටු අමාත්‍යවරුන් තිදෙනෙක් වන රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, හා මංගල සමරවීර මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාත් දේශපාල පළිගැනීම් පිළිබඳ ජනපති කොමිෂමට පැමිණ තිබේ.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවකින් හදිසියේ මුහුදට ඇද වැටීමෙන් මියගියැයි කියන 21 හැවිරිදි තරුණයකුගේ සිරුර ඊයේ (20) රාත්‍රියේ තංගල්ල ධීවර වරායට ගෙනා අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) තංගල්ල ධීවර වරායේදී සිදුකෙරිණි.

Read More

ජනපති ගෝඨාභය මහතා 9 වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

Read More

මාස තුනකට පසුව ඊයේ (20දා) ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 135 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අලුයම 1.20 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

රජයේ නව දැක්ම වන සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් ඇති කිරීම සඳහා 2020 ජනවාරි මාසයේ සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වඩා පුළුල් ලෙස ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත.

Read More

2019 දී ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවට වාර්ෂිකව අයිස් ටොන් බිලියන 532ක් අහිමි වී තිබුණත්, පසුගිය ජූලි මාසය තුළ පමණක් ඊට අයිස් ටොන් බිලියන 223ක් අහිමි වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වෙයි.

Read More

’’ආසාදිතයන් දිගින් දිගටම වැඩි වුවහොත්, කොවිඩ්-19 විද්‍යාත්මක කමිටුව තවත් අගුලු දැමීමක් නිර්දේශ කරනු ඇති අතර, සමහර විට පැවති සීමාවන්ටත් වඩා දැඩි සීමාවන් තිබිය හැකියි’’ මොරොක්කෝ රජු අනතුර ඇඟවීය.

Read More

අක්‍රීය වී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු ඊයේ (20දා) රාත්‍රියේ සිදුකර තිබේ. මේ අනුව එම යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය අද (21දා) දහවල් වන විට ජාකික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වන බවට විදුලි ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරති.

Read More

පසුගිය සතිය තුළ කලාපයේ දෛනික මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පේරු, කොලොම්බියාව සහ ආර්ජන්ටිනාව තුළ දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද වාර්තා වෙයි.

Read More

සෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාවට උපහාර දැක්වීම සඳහා ’ස්පුට්නික් වී’ නමින් හැඳින්වෙන මෙම එන්නත මෙතෙක් විශාල වශයෙන් සායනික පරීක්ෂාවකට ලක්කර නොතිබුණි.

Read More

බ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය රටේ ආසාදන හා මරණ වැඩිවීමට සෘජුවම බලපෑ බවට චෝදනා පවතී.

Read More

ගංජා කිලෝ ග්‍රෑම් 49 ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ඊයේ (20දා) කිලිනොච්චිය පරන්තන්හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,572,538ක් දක්වා ඉහළ ගොස්, ආසාදිත මරණ සංඛ්‍යාවද 175,000ක සීමාව කරා පැමිණි පසුබිමක මේ ආකාරයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතවද ආසාදිත පොකුරු මතුව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,540,000කට ආසන්න වී ඇති අතර, වෛරසය ආසාදිතයන්ගේ යම් අඩුවක් පැවතියත්, වෛරසයට ගොදුරුව සිදුවන මරණවල ඉහළ යෑමක් වාර්තා වේ.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අතිසංවේදී තෘණ භූමී තුළට ඇතුළුවී ඒවා පාගමින් හානි සිදු කිරීමේ චෝදනාව සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකුහට රුපියල් 80000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.

Read More

ප්‍රගතිශීලී නවීන විපක්‍ෂයක කාර්යය ඉටු කරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදෙන බව විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

තවත් ආසාදිතයින් 16ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2918 දක්වා ඉහල ගොස් ඇත.

Read More

රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 8/20 දින අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

දිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 133951ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

සමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුවූ පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

Read More

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී අද (20) දහවල් පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී හෙරෝයින්, මාවා හා රුපියල් හැට දහසකට ආසන්න මුදලක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.