මෙසේ රෝගීන් මිලියන 3ක් බවට පත්ව ඇත්තේ, රෝගීන් මිලියන 2 ඉක්මවා දින 16කට පසුව වීමද විශේෂත්වයකි.
දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන අධිආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙක් අද (23) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
Read Moreමහරගම ඇරැව්වල කෝටි 700 දියමන්තිය කොල්ල කෑම සිද්ධියේ සැකකරුවකු වූ’’ දියගම මංජු ’’ නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් හොරෙයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී කළුතර උතුර ඇලමෝදර ප්‍රදේශයේදී පෙරේදා 22 අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreබත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු ,තියුණු ආයුධ ,ගිනිඅවි සමග ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි. සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300, කඩු 2ක් ,මන්නා පිහි එකක්, ව්‍යාජ වාහන අංක තහඩු 2ක් , හඳුනා නොගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, යකඩ පොලු 2ක් පොලීසිය භාරයට ගෙන ඇත.
Read Moreඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනයට ලක්කළ බව කියන චමින්ද ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ලොක්ගේ වෙඩික්කරුවෙක් බව කියන චමින්ද එදිරිසූරිය හෙවත් චමියා නැමැත්තා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමේ සම්බන්ධයෙන් ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළ අතර, අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
Read Moreපදික වේදිකාවන්ද සහිතව රෝස උද්‍යානය නිර්මාණය කර ඇති අතර, කොවිඩ්-19 වසගංතය හේතුවෙන් එහි පැමිණෙන මාධ්‍යවේදීන්ට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමටද එමගින් පහසුවක් සැලසී ඇති බව කියයි.
Read Moreඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගෝදම්බ රොටි සමග මස් කරියක් ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකස් කළ බව එම ආහාර පිළියෙළ කරන ආකාරය දැක්වුණු ඡායාරූපද සහිතව ෆේස්බුක් හි බෙදාගෙන තිබුණේ, ’කරි නයිට්’ ලෙස නම් කරමිනි.
Read Moreකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මේ වන විට පුද්ගලයින් 597 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreරටපුරා වෙරළ තීරයන්ද වසා දැමෙන අතර, ගෘහස්ථ රැස්වීම් 50ක් සහ එළිමහන් රැස්වීම් 100ක් දක්වා සීමා කෙරෙන මෙම සීමාවන් අද (23දා) සිට බලාත්මක වන බව ද. කොරියානු සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ කියයි.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු යැයි පැවසෙන නවාල්නි, පානය කළ තේ සඳහා යම්කිසි විෂයක් එකතු කරන්නට ඇතැයි ඔහුගේ ආධාරකරුවන් විශ්වාස කරයි.
Read Moreමෙම සංඛ්‍යාලේඛනවලින් සනාථ වන්නේ දැනට ඉතාලියේ සක්‍රීය කොරෝනා වෛරස ආසාදිතයන් 17,503ක් සිටින අතර, එරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 258,136ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,120,000ක් ඉක්මවා ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.
Read Moreඅද දිනයේ රාත්‍රී 9.00 තෙක් කොවිඩ් 19 රෝගීන් ගණන 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2014 වර්ෂයේ ආරම්භ කිරීමට යෙදුණු මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබිණි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුළ සිටීමට සිදුව තිබීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
Read More“පාසල් ක්‍රීඩාව දියුණු කරන්න ඕනෑ. අපි ක්‍රීඩා කවුන්සිලය පත්කළා. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති, ක්‍රීඩා පනත සංශෝධනය කරන ගමන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රීඩා සැලැස්මක් රට තුළ නිර්මාණය කරන්න. මේ වන විටත් එහි වැඩ කටයුතු ක්‍රීඩා කවුන්සිලයෙන් ආරම්භ කර තිබෙනවා”
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඇල්ල රාවණා ඇල්ල අසළදි අද උදේ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.
Read Moreකොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය තීබීම (EPF) හා රැකියාවක නිරතවීම (Job) ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.
Read Moreමානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.
Read Moreඊයේ (21) දිනය තුලදී PCR පරික්‍ෂණ 1590 ක් සිදුකර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 200,148 ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් සහ ඉන්දියාවේ රැදී සිටි ගුවන් මගීන් පිරිසක් ද වශයෙන් ගුවන් මගීන් 306 දෙනෙකු රැගෙන අද (22) දින අලුයම ගුවන් යානා 02 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ 1918 මාරාන්තික වසංගතයට වඩා වේගයෙන් නව කොරොන වයිරස් හීලෑ කිරීමට අපේක්ෂා කරන බවයි.
Read Moreජර්මනියද යුරෝපා කලාපයේ වෛරසය වඩාත් සාර්ථකව පාලනය කළ රාජ්‍යයක් ලෙස මුල සිටම කියවුණත්, මේ වනවිට එරට තුළ කොවිඩ්-19 වසංගතය යළි හිස ඔසවමින් ඇත්තේ සීමාවන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව වසංගතය අමතක කිරීම නිසාය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ, කොවිඩ්-19 එන්නත හැකි ඉක්මණින් ලබාගැනීමට අවශ්‍ය අතර, එය අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇතැයි තමා විශ්වාස කරන නමුත් තවම එකක්වත් ඇති බවට සහතිකයක් නොමැති බවයි.
Read Moreඊයේ දිනයේදී කොවිඩ් 19 රෝගීන් 23ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreඅයර්ලන්තය පුරා ආසාදිතයන් ඉහළ යාමත් සමග මේ සතියේ ප්‍රධාන සීමාවන් සැලකිය යුතු ලෙස දැඩි කිරීමට රජය පියවර ගෙන තිබූ පසුබිමක අයර්ලන්තයේ කෘෂිකර්ම, ආහාර හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩාරා කැලරි මෙසේ සීමා උල්ලංඝනය කර තිබුණි.
Read More