saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8737 hours ago

LATEST

අත්අඩංගුවට ගත් ජේලර්වරයා 23 තෙක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර

calendar_today 2020 ඔක් 19 - 15:20 remove_red_eye - 459  

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර්වරයා 23 දින දක්වා රදවා ප්‍රශ්න කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ආර්.එස් .මහ්ෆි මහත්මිය පුත්තලම පොලිසියට අවසර ලබා දිම සිදුවිය.

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

Read More

කෝවිඩ් -19 වෛරසය ආසාදානය වූ තවත් 37ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

මාස් ව්‍යාපාර සමූහයේ සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආදානය වී ඇති බව එම සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගණිකාවන් බවට පත් කිරීම සදහා කාන්තාවන් පස්දෙනෙකු රදවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඩුවම් හා දඩ නියම කළේය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 47ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු කළ අතර ඒ අනුව On Line ක්‍රමයට ජනතා ගැටළු විසදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ විය.

Read More

නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ ’’අලුත් රටට අලුත් බෙහෙත්’’ වැඩපිළිවෙළ යටතේ ක්ලොපිඩෝග්‍රෙල් (clopidogrel) ඖෂධය එළිදැක්වීම අද (19දා) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව්තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි

Read More

2020 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමග ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප්‍රකාශයට පත් කිරීමට තිරීණය කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔක්තෝබර් මස 12 වැනි දින සිට ආරම්භ කෙරුණු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වේ.

Read More

දැනට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේදී මීටරයක දුරක් මන්ත්‍රීවරු අතර නොතිබෙන බවත් මීටරයක් දුරින් මන්ත්‍රීවරු අසුන් ගැන්වීමට කතානායකවරයාගෙන් ඉල්ලීම් කරන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ (19දා ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය.

Read More

බස්නාහිර පළාතේ සංවේදී පරිසර කලාපයක් වන “මුතුරාජවෙළ” සහ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි “පන්සලාතැන්න- මාඋස්සාව” පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර පද්ධතීන් පාරිසරික ආරක්ෂණ කළාප ලෙස නම් කිරීම සඳහා අදාල ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිත වූ මතුගම කොළඹ සුඛෝපබෝගී බස්රථයක රියදුරෙක් අගලවත්ත රාජ්‍ය බැංකුවකට මීට දින කීපයකට ඉහතදී ගොස් තිබීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව (19) වසා දැමීමට පියවර ගත් බව අගල වත්ත සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

දැනට ගැසට් කර ප‍්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප‍්‍රසාදය මේවන විටත් පළ වී ඇති බවත් ඒ පිළිබඳව පළව ඇති අදහස් පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවිය යුතු බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අත්අඩංගුවට ගත් දෙහිවල මහල් නිවාස සංකිර්ණයේ අදාළ නිවසේ හිමිකරුද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය 19 ක් තුල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූවද ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා , වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා නියමිත පරිදි සැමටම ලබාදීමට පියවර ගනු ලැබූ බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කහතුඩුව ඇඟලුම් කම්හලේ කොරෝනා ආසාදිත සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කල පළමු පෙළ ආශ්‍රිත සේවක සේවිකාවන් 100 හඳුනාගෙන සිදුකළ පි සි ආර් පරීක්ෂණවලින් එම පිරිසට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට ඊයේ රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

Read More

ඇතැම් ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විසින් හිතූමනාපෙට මුතුරාජවෙළ ගොඩ කිරීම නිසා මේ වනවිට දැවැන්ත පාරිසරික ගැටළු ගණනාවක් උද්ගත වෙමින් තිබෙන බව මුතුරාජවෙළ සුරැකිමේ පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිනි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 63ක් ඊයේ වාර්තා වූ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මේ අතරින් දෙදෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙති.

Read More

විශ්ව විද්‍යාල ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්විම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

Read More

කුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

කෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ලැබී ඇති මුදල ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇති බව වාර්තාවෙයි.

Read More

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන් පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දුන් බව පැවසීමත් සමග රැස්වීම අතරමැද නතර වූ බව වාර්තා වේ.

Read More

මිලියන 20ක් පමණ ප්‍රංශ ජාතිකයන් මර්සෙයිල්, ලියොන්, ලිලී සහ ටූලූස් ඇතුළු පිරිස් අගනුවර ආවරණය කරන මෙම ඇඳිරි නීතිය යටතේ රාත්‍රිය ගතකරන අතර, එය සෑම රාත්‍රියකම 9.00 සිට අලුයම 06.00 දක්වා ක්‍රියාත්මක වේ.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 302ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.