කොවිඩ් රෝහල් 19න් 6කම ධාරිතාව ඉක්මවයි
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.
මේ අතරින් අයි.ඩී.එච්. රෝහලේ ධාරිතාව ඇඳන් 120ක් වුවත් මේ වන විට එයි රෝගීන් 200ක් ඇතුළත් කරගෙන තිබේ.
මීට අමතරව කාන්තන්කුඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේද රෝගීන් ධාරිතාව 120ක් වුවත් එහිද රෝගීන් 167ක් ඇතුළත් කරගෙ තිබේ.
මෙසේ වෙන්කර ඇති රෝහල් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක ධාරිතාවක් ඉතිරිව ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේය. එහි ධාරිතාව 400ක් වන අතර තවත් රෝගීන් 60ක් එයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව තිබේ.
එම රෝහල්19 තුළ කොවිඩ් රෝගීන් 2075ක් වෙනුවෙන් පහසුකම් වෙන්කර ඇති අතර මේ වන විටත් රෝගීන් රෝගීන් 2026ක් ඇතුළත් කර තිබේ. ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 49ක් පමණි.

popular news
-
Don Sunday, 18 October 2020 06:54 PM
When virus was born, the name was "Wuhan", it was baptized as COVID-19 by WHO, now it should be renamed as "Brandix-20".
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
