saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8733 hours ago

LATEST

ජනපතිට එරෙහිව අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරීමේ අයිතියේ වෙනසක් නෑ

calendar_today 2020 ඔක් 20 - 14:48 remove_red_eye - 551  

මීට අමතරව මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිෂමට ඇති බලය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කළද එයද සම්මත කරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් එයද ව්‍යවස්ථාවේ පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව මැතිවරණ කොමිසමට මාධ්‍ය නියාමනය කිරිමේ බලය පවතී.

කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) නිපදවිමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබේ.

Read More

මෙම සියලුම ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි. මෙම රෝගීන් 60ත් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2222ක් දක්්වා වර්ධනවය වී තිබේ.

Read More

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍ර දේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාදිතයෙකු සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු අද (20දා) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 49 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ් -19 රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබද මහාචාර්ය මලික් පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (19දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට මෙම රුපියල් 5000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුනු බවයි.

Read More

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

Read More

ටොරොන්ටෝ ජාත්‍යන්තර නවෝත්පාදන සහ උසස් නිපුණතා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ උගුර, කණ, නාසය පරීක්ෂා කිරීමේ විශේෂිත උපකරණය මෙලෙස රිදී පදක්කමින් පිදුම් ලැබ තිබේ.

Read More

පසුගිය සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත් විමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

Read More

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඇලබඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත ඊයේ (19 දා) රාත‍්‍රී හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

Read More

කටුගස්තොට පොලිස් වසමේ රජපිහිල්ල ප්‍රදේශයේ විසි එක් හැවිරිදි නාවික හමුදා සෙබළියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සිය නිවස තුළම නිරෝධායනයට යොමුකොට තිබේ .

Read More

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය අළලා ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීමට සූදානම් වූ ‘800’ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට රඟපෑමට නියමිතව සිටි සුපිරි නළු විජේ සේතුපති ඉන් ඉවත්ව තිබේ.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read More

PET හා PVC ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිකාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කිරීම / මිලි ලීටර් 20/ ග්‍රෑම් 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ ඇසුරුම් තහනම් කිරීම/ප්ලාස්ටික්වලින සාදන ලස විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම/ ප්ලාස්ටික් කොටන් බට තහනම් කිරීම/ සියලුම ප්ලාස්ටික් නිශ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික හඳුනාගැනීම වෙනුවෙන් 1-7 දක්වා වූ කේත සඳහන් කිරීම

Read More

අපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා. හොඳ දේත් ගන්න පුළුවන් නරක දේත් ගන්න පුළුවන්. සමාජය ඒක තීරණය කරයි. මම වැඩකරන විදිහ බලලා රටට සේවය කරන විදිහ බලලා මට චෝදනා කරන්න. මම වැඩභාර අරගෙන තව සතියකුත් නෑ. අවුරුද්දකින් මේ දේ අහන්න

Read More

අද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන ආශ‍්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගිත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට ඊයේ රැස්වු රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව අද දිනයේ සිට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

Read More

ජාත්‍යන්තර අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝකයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය ලෙස චීනය පත්ව ඇති බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් වැඩි දියුණු කිරිම තම අරමුණ බවත් චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහෙන මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට කොළඹට වැලි ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ (19දා) මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන්ට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 282 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විගණන පනත, ඇමති ධුර සීමා ඉවත් කිරීම, හදිසි පනත් ගෙන ඒම ගැන වගන්ති සංශෝධනයට කැබිනට් අනුමැතිය

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(Full Players Draft) ඒ අනුව ක්‍රිස් ගේල්, සහීඩ් අෆ්රිඩී, ෆෆ් ඩුප්ලෙසි, ඩේවිඩ් මිලර්, කාලෙස් බ්‍රැත්වෙයිට්. සොයිබ් මලික් ඇතුළු ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මිගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.

Read More

තම බිරිඳද වෛරසයට ධනාත්මක බව පවසමින් එරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලි මඛයිස් මහජන සෞඛ්‍ය පුරුදු හා නියමයන් දිගටම අනුගමනය කරන ලෙස සියලුම දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,090ක් එරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

Read More

ලොම්බාර්ඩි කලාපයේ සුප්‍රකට මිලාන් නගරයද වන අතර, මිලියන 10කට වැඩි ජනතාවක් ජීවත් වෙයි. පළමු රැල්ලේදී ඇති වූ දැඩි බලපෑම නිසා බොහෝ දෙනා එය යුරෝපයේ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙසද හැඳින්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.