කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.
පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 කපමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.
Read Moreඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරලගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කරන ප්‍රභල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරල ගංජා තොගයක් සමගම අද (27) අලුයම් කාලයේදී වන්නි යුදහමුදා බුද්ධිඅංශ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
Read Moreරුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරාජ්‍ය චක්‍ර ලේඛ උල්ලංගණය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ හා උපදේශන සේවා සමාගම විසින් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවා ඇති බවට ජාතික විගණන කාර්යාලය එම සමාගම සම්බන්ධයෙන් කළ තොරතුරු කැඳවීමක්/විමසීමකින් හෙළිව තිබේ..
Read Moreගම්පහ දිසාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුල රාත්‍රී කාලයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරීක්ෂා කිරීමක් ඊයේ (26) රාත්‍රියේ දී සිදු කෙරිණි.
Read Moreසබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නාහිමියෝ අවධාරණය කරති.
Read Moreඅග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වෙළඳ අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, ධීවර අමාත්‍ය, වැවිලි අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශෂේන්ද්‍ර රාජපක්ෂ හා අරුන්දික ප්‍රනාන්දු යන අය ඇතුළත් වෙති.
Read Moreදඬුවම නියම කිරීමේදී මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් කියා සිටියේ එවැනි අපරාධයක් සඳහා සීමිත කාලයක් ප්‍රමාණවත් නොවන බවත්, ටැරන්ට් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වූ බවත්ය.
Read Moreරජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල් බිලියන 1900ක් වන අතර එම වියදම් පියවා ගැනිම වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනිමට අපේක්ෂා කරයි.
Read Moreපුගොඩ විශේෂ බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් විසා නොමැතිව මෙරට රැදි සිටි විසේශික කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ විනිසුරු අක්බාර් මවතා හා උත්තරානන්ද මාවත තුළ මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreආනයන සීමා කිරීම හරහා ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සීමිත කාලයකට කැපකිරීම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි ප්රතිලාභ දිගු කාලයකදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භ වු දිනයේ සිට දෛනිකව සිදුකල ඉහළම PCR පරික්ෂණ ප්‍රමාණය වු 93,525 ක් ඊයේ (26) සිදුකර කොවිඩ් ආසාදිතයන් 1367 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවඩාත් සරළ, කාර්යක්ෂම හා විනිවිද බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පනත් 4ක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නෙලුව - ලංකාගම මාර්ගයේ සිංහරාජය ලෝක උරුම රක්ෂිතයේ සිදුකළ බව පැවැසෙන සංවර්ධන කටයුතු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බටහිර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ලාංකිකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (27දා) පර්ත් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreමාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාම ලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.
Read Moreමැදපෙරදිග හා ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීම නැවත වරක් දින නියමයකින් තොරව තාවකාලිකව නවතා දැමීමට තීරණයක් ගෙන තිබේ දැයි අද කළ විමසිමකදී කොළඹගේ මහතා ප්‍රකාශ කළේ, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
Read Moreරට පුරා පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය බලාගාරයේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිදුකළ මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.
Read Moreහොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .
Read Moreරජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2020-09-30 දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreකරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමට සූදානම් බවත්, ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග එක්ව සිදුකිරීමට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ’අද’ට පැවසීය පෙරේදා (25දා) පැවැති කෘත්යා
Read More2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ඊයේ (26) ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කරයි
Read Moreබ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ යළිත් මෙසේ කරළියට පැමිණෙන විට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 180,000ක සීමාවට පැමිණ, සමස්ත ආසාදිත අගය මිලියන 5.8ක අගය ඉක්මවා තිබේ.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3.2ක් ඉක්මවා ගොස් තිබේ.
Read Moreවිශේෂඥයන්ගේ උපදෙස් පරිදි වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී මෙම සමුළුව ආරක්ෂිතව සිදුකළ නොහැකි බව ලෝක ආර්ථික සංසදය අවධාරණය කරයි.
Read More