ඇමේසන් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමස්ත වත්කම්වල වටිනාකම ලෝකයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස්ට වඩා ඇ.ඩො.බිලියන 90 කට වඩා වැඩි අතර, කොරෝනා වසංගතය බේසොස්ට ආශිර්වාදයක් වී තිබේ.
හෙරොයින් ග්‍රෑම් 94යි මිලි ග්‍රෑම් 132ක් සමග බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය බවසයි.
Read Moreසති තුනකට පමණ පෙර වික්ටෝරියා හි කොවිඩ්-19 ආසාදන දිනෙන් දින ඉහළ යාමෙන් දෛනිකව ආසාදිතයන් 700කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන් පසුව දැඩි අගුලු දැමීමේ පියවර ගනු ලැබීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,350,000ක් ඉක්මවා ඇති අතර, වසංගතයේ බලපෑම හේතුවෙන් ලොවපුරා ඇතැම් ව්‍යාපාර කඩා වැටෙද්දී, තවත් ව්‍යාපාර දියුණු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
Read Moreආනවිළුන්දාව රැම්සා තෙත්බිමේ ඩෝසර යොදා ගනිමින් සිදුකර ඇති විනාශය පිළිබදව හලාවත දිසා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා කියයි.
Read Moreනාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (26) වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreමත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreබුලත්සිංහල පරගොඩ දඹල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු අද( 27) ටිපර් රථයකට යට වී මිය යාමෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් ටිපර් රථයට පහරදී ගිනි තැබීමට උත්සාහ කිරීමත් සමගම දැඩි වෙහෙසක් දරා එය වළක්වා ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි
Read Moreහික්කඩුව සංචාරක පුරවරයට කුඩු බෙදාහරින “කුඩු සුරංග” මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
Read Moreපසුගිය මාස හය තුල මත්ද්‍රව්‍ය නිසා අත් අඩංගුවට පත් 52,000 ක් පමණ වන පිරිසෙන් වැඩිම පිරිස අවුරුදු 30 ට අඩු තරුණ පිරිස බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා කීය.
Read Moreවනඅලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreවෙළඳපොලේ මිලට වඩා අඩුවෙන් විදේශ රටවලින් සුඛෝපභෝගී වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් කෝටි ගණනාවක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙක් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2986ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවැලිකඩ පොලීසියට අනුයුක්ත සැරයන්වරයෙකු හෙරෝයින් ග්‍රෑම් 9ක් සමඟ අම්පාර ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං“ නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයෙකු හමුවූ බව හලාවත රෝහල් අධ්යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි.
Read Moreරටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරවක් වෙනුවට සහල් කැඳ වීදුරුවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Read Moreඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ මුළුවේදී කියලා තියෙනවා මන්ත්‍රිවරයෙකුගේ කෑම වේලට රුපියල් 3000ක් යනවා කියලා. මින්ස්සු අහනවා රත්තරන්ද ගිලින්නේ කියලා. සෑම දෙනාගේම වියදම මන්ත්‍රීවරු ගාණෙන් බෙදලා මේ ගාන කියන්නේ. මම අද උදේ කාපු කෑම වේලේ මාළු කුනු වෙලා තිබුණේ. ගෙදර කෑම එක මීට වඩා හොඳයි. මේ ගැන ඇත්ත කියන්න.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් හා කථානායකවරයා අතර උණුසුම් වාදයක් ඇතිවිය.
Read Moreකෝවිඞ් 19 වෛරසය ශරීරගතව ඇද්දැයි පරීක්ෂා කිරීමට හැත්තෑ දෙනෙකුගේ පීසීආර් සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියේදී අද ( 27) දා සිදු කෙරිණි.
Read Moreසැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුවේ වයදම් පියවා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේදී ඔහු කළ වාචික ප්‍රකාශය අනුව ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 1900ක් වුවත් මුද්‍රණය කර දුන් වාර්තාවේ ආණ්ඩුවේ වියදම ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 1745ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreඉහල කොත්මලේ ජලාශයට තලවකැලේ නගරයේ ඇතැම් වෙළදසැල් හිමියන් සහ පදිංචිකරුවන් තම වෙළදසැල් වල සහ නිවාස වල අපජලය සහ වැසිකිලි මලද්‍රව්‍යය සෘජුවම මුදා හැරි පිරිසකට අද (27) දින රතු නිවේදන නිකුත් කිරිමට තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.
Read Moreරී ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500,000ක්, පමණ වේ.එම ජාතික අවශ්‍යතාවයෙන් 10% මහවැලි කලාප ඉඩම් වලින් සපුරා ගැනීමට ක්‍රියා කරන බවයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පෙන්වා දෙන්නේ.බඩඉරිඟු බහුලව භාවිතා කරනු ලබන්නේ කුකුළු ගොවිපළ සඳහා ය ( කුකුළු ආහාර සැකසීම සඳහා). එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් 85% කි.3% පමණ ප්‍රමානයක් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අතර, මිනිස් පාරිභෝජනය සඳහා යොදා ගන්නා ප්‍රමානය 12% කි.
Read Moreදකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සුව ආහාර අලෙවි මධ්‍යස්ථනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා විසින් විවෘත කරන ලදී.
Read Moreබලපෑමට ලක්වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත්රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
Read Moreතමන් දුක් මහන්සියෙන් වගා කර ගෙඩි හටගනිමින් තිබූ ගස් ලබු වගාවට යම් කිසි පුද්ගලයෙකු විසින් වල් නාශක ගසා විනාශ කර දමා ඇති බව පවසමින් ගිරිතලේ පුරාණගම ගොවියෙකු විසින් ඊයේ (26දා) දින පැමිණිල්ලක් දමා ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
Read Moreමාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දින දහවල් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකවුරුන් කුමක් කීවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ නිසා කුමන බාධක ආවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.
Read More