saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1168 hours ago

LATEST

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනිම තහනම්

calendar_today 2024 දෙසැ 31 - 13:47 remove_red_eye - 303  

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ඊයේ (30දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති අරමුදල් කාර්යාලය 2025 ජනවාරි 01 දින සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට රජය තීරණය කොට තිබේ.

Read More

2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

Read More

රජයේ මුද්‍රණ දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වර්ථා වනවා.

Read More

ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වූ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබා දීම සඳහා ගෙන තිබූ තීරණය තුළින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

සහල් ආනයනය කිරීම යටතේ දින 20ක කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් හතර දහසක් ආනයනය කර තිබේ.

Read More

අමාත්‍යාංශ 24 සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පෙර ආණ්ඩුවල දී එම අමාත්‍යාංශවල සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව විමර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් සභා පාසල් වලට එකදු හෝ කම්කරු සේවකයෙකු නොමැතිව සිටියදී මහනුවර ඇති ජාතික පාසල්වල කම්කරු සේවකයන් 10-25 ත් අතර පිරිසක් සිටින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.

Read More

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

කොළඹ ජාතික රෝහලේ එම් ආර් අයි පරීක්ෂණ සිදුකර ගැනීමට මාස ගණන් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව තිබෙන බව රෝගී ජනතාව සඳහන් කරති.

Read More

නව වසර උදාවත් සමගම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සතුටු කිරීම සඳහා තුටු පඬුරු (hampers) ලබාදීමේ ක්‍රමවේදයෙන් බැහැර වන ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වන අදහස අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කරන ලෙස කනිෂ්ඨ පොලිස් නිලධාරීහු ඉල්ලා සිටිති.

Read More

2025 වසර සැමරිම වෙනුවෙන් කොළඹට පැමිණීමට නියමිත සියලු දෙනා දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගාලුමුවදොර පිටිය ආසන්නයේ විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

කලක සිට මහජනතාවට විශාල හිංසා කරමින් එළුවන්, එළදෙනුන්, කුකුළන් මිනිසුන් රැසක් මරා දැමූ අඩි 20ක් පමණ දිග යෝධ කිඹුලෙකු අද අලුයම මඩකලපුව මුලස්ථාන පොලිස් වසමට අයත් පුලියන්තීවු වාවිකරේ පාර 2 ප්‍රදේශයේදී පණපිටින් අල්ලාගෙන තිබේ.

Read More

මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 30) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත.

Read More

සබරගමු පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස ඊ.කේ.ඒ. සුනිතා මහත්මිය 30දා වැඩ බාරගත්තාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත. පසුගිය 26දා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන් කුමානායක මහතා විසින් සුනීතා මහත්මියට අදාල පත්විම් ලිපිය ප්‍රදානය කර තිබුණි. ඇය සබරගමු පළාත් සභාවේ දහසය වන ප්‍රධාන ලේකම්වරියද වෙයි.

Read More

දිවයින වටා පිහිටි මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටියදී රල පහරට හසුව ගසාගෙන යමින් සිටි පුද්ගලයන් 154 කුගේ ජීවිත මෙම වසර තුළදී බේරා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පොලිස් ජීවිත ආරක්ෂක නාවික කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විජේසිරි මහතා පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සහත් විය.

Read More

2025 වර්ෂය සදහා මාසික වීශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දිනයන් චක්‍රලේකයක් මගින් නිකුත් කර ඇත. අ

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පසුගිය 20 වනදා සිට පත්කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය දැන් පැවැත්වේ.

Read More

රජය පොරොන්දු වූ පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා මහවිලච්චිය ප්‍රදේශයේ ගොවියෙකු ⁣ඊයේ (30දා) මහවිලච්චිය - පේමඩුව බස් නැවතුම්පොළක වහලයක් මතට නැග විරෝධතාවයක නිරත විය.

Read More

මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ.

Read More

2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදුව තිබූ අතර මේ වර්ෂයේදී එම ප්‍රමාණය 100කින් අඩුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය අද (30දා) පැවැත්වේ.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ හැට අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් 2025 ජනවාරි 01 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Read More

අද දින (30දා) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහ භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට ගෙවීමට රජය තීරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.