saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8065 hours ago

LATEST

හෙට වැසි තත්ත්වයේ අඩුවක්

calendar_today 2020 සැප් 06 - 12:45 remove_red_eye - 297  

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවිමක් හෙට දිනයේදි බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තෙල් නැවේ ගින්න පාලනය කිරීම වෙනුවෙන් එක්ව ඇති ශ්‍රී ලංකා, ඉන්දියා ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් පාර්ශ්ව වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

Read More

ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටලු වලට, වගකිය යුතු සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන තිරසර වැඩපිළිවෙලක් සකසන බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ

Read More

වව්නියාව පූවර්සන්කුලම් අර්ෆානගර් ප්‍රදේශයේ නිධන් හැරීමට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු කාර් රථ දෙකක් සමගින් ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

Read More

මහනුවර හන්තානපාරිසරික ආරක්ෂකකලාපයේඅක්කර 7ක 8ක පමණ භූමි භාගයක්කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කොට ඇති බවටහන්තාන සුරැකීමේ සංවිධානය විසින්මහනුවර මූලස්ථාන පොලිසියටත්මධ්ය ම පරිසර අධිකාරියටත්හන්තාන පාරිසරික ආරක්ෂක කමිටු වටත්ලිඛිතව පැමිණිලි කොට තිබේ .

Read More

‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට පරිත්‍යාග කළ කාවන් අලියා පාකිස්තානයේ සිට කාම්බෝජියාවට රැගෙන යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

අක්මිමණ පොලිස් බල ප්‍රදේශයට අයත් තොටගොඩ බැදිපාරේ පිහිටි පුද්ගලික හිස් ඉඩමක තිබි ටි.56 ජිවඋණ්ඩ 123ක් ඊයේ (05) පස්වරුවේ දි සොයාගත් බැව් අක්මිමණ පොලිසිය පවසයි.

Read More

2019 වර්ෂයේදී මිලියන 5000 ක පමණ අලාභයක් තැපෑල ලබා ඇති බව තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවැසීය

Read More

ගතවු පැය 24 කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිමකදි පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවැන් කුඩා හා එක්දින ධීවර යාත්‍රා ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු යෑම තාවකාලිකව නවන්වා තිබේ.

Read More

මීට මාසෙකට පමණ ඉහතදී කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු දොඩංගොඩ අක්කර 8 වත්ත ප්‍රදේශයේදී දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ ( 5 ) අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

Read More

ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කෙරේ. මේ සඳහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය

Read More

පදිංචි නිවසේ අයිතිය ඉල්ලා එකම පවුලේ අයියයි මල්ලියි අතර ඇතිවූ බහින්බස් වීමෙන් අනතුරුව ඊයේ (5දා) අයියා මල්ලිට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.

Read More

එසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉන්දියාව වෙත ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ එම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් අද (06දා) උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

සපුගස්කන්ද වඩු මඩුවකදී සොයාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ට අදාළව අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (05දා) නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ භාවිත කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස්ව සිටි අතර, එයද වෛරසය තවදුරටත් පැතිර යාමට රුකුලක් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මුදාගැනීමේ මෙහෙයුම්වලින් නැවියන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

Read More

බර්ලීන් නුවර පැවැත්වුණු දැවැන්ත උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම අන්ත දක්ෂිණාංශික පිරිස්වල ක්‍රියාකලාපය රට යළිත් අනතුරේ හෙළීමක් බවයි.

Read More

වික්ටෝරියා අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කරන බැවින් රැලිවලට සහභාගී වීමට එරෙහිව 80 දෙනෙකුට පමණ පොලීසිය දැනටවත් අනතුරු අඟවා තිබේ.

Read More

ආරක්ෂක නිලධාරීන් ඔහුව මුලින්ම පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් පසුව, නගරයේ රෝහලක ඇඳක තබා ගාංචු දමා රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වලින් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව සෙනසුරාදා දිනයේදී 1,000කින් වැඩි වී 69,561ක් බවට පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,740,000ක ආසන්නයට පැමිණ ඇති අතර, 2020 වසර අවසානය වනවිට මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවිය හැකි බවට පුරෝකථනය කෙරෙයි.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් සිදු කරන බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්දට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

Read More

තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට අද(5) තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයන්ගේ සංගමය කියයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3118 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ඉතාලියේ සිට ලංකාවට මෙම කාලයේ යෑමට තිබෙන එකම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතේ මිල අධික වීම හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතෑයි ඉතාලි ශ්‍රී ලාංකික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.