විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කරයි
- 4 11 2020
- 17:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ගත යුතු ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
