saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8025 hours ago

LATEST

දශක 6කට පසුව ප්‍රථම වරට ආසියා ආර්ථිකයන් හැකිලේවි

calendar_today 2020 සැප් 15 - 09:00 remove_red_eye - 660  

දළ දේශීය නිෂ්පාදිතයේ 0.7%ක පහත වැටීමක් ඔවුන් පුරෝකථනය කරන්නේ, මීට පෙර 0.1%ක වර්ධනයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ජුනි මාසයේදී කරන ලද ඇස්තමේන්තුව වෙනස් කරමිනි.

මෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අඩෙයිලේ පැවසීය.

Read More

අවසන් මොහොතේ හෝ බ්‍රසීල නායකයා එරට වෛරසය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයෙකු තීන්දු කළේ, ’’ජාතික අර්බුදයකට විසඳුම කිසිවිටෙකත් ඇමෙරිකානු ඉතිහාසයේ පදනම ලෙස පවතින පුද්ගල නිදහස සඳහා වූ කැපවීම අභිභවා යාමට ඉඩ දිය නොහැකියි.’’ යනුවෙනි.

Read More

චීන මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ආසාදිතයන් දෙදෙනා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චිනයට ඇතුළු වී ඇති අතර, ඔවුන් තවත් පස් දෙනෙකු සමග රෝහලක නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 926,300ක් පසුකර ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස වඩාත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානියා පවසයි.

Read More

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සම් ලබන නොවැම්බර් මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නේය.

Read More

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

Read More

පන්නිපිටිය දෙපානම අරලිය උයන ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සැකකටයුතු ලෙස රියදුරු අසුන මත මිය ගොස් සිටියදී අද 14 හමුවූ බව මහරගම පොලිසිය කියයි .

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනිමට කොටුව මහේස්ත‍්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක‍්‍රියාත්මක කිරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා හෙට (15) ඉදිරිපත් කරන බව නීතීපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3253ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 170 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සහයෝගය මත සිදු කළැයි කියන මෙරට කුඩු ජාවාරමේ මහමොළකරු වන ඩුබායි රටේ ජීවත්වෙන පාතාල අපරාධකරුවකු වන උදාර සම්පත් නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.කේ. කාහිංගල මහත්මිය ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන තෝරාගෙන තිබේ.

Read More

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා අද ( 14 ) දින පැවසිය .

Read More

කොළඹ බන්ධනාගාර සඳහා CCTV පද්ධතියක් වසර අවසාන වීමට පෙර සවි කරන බව බනධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

Read More

රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (14) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

Read More

බෞද්ධ දර්ශනය චිවරධාරින්ගෙන් බේරාගැනිම සදහා කල යුතු සියලූ දේ කරන බව හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 13ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදුවු වන සංහාරය පිළිබදව සොයා බැලිම සදහා වනජීවි වන සංරක්ෂණ ඇමති පැමිනි රැස්විම මාධ්‍යවේදින්ට තහනම් විම නිසා රැස්විම පැවති වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වි සිටිමට සිදුවිය.

Read More

ගම්පහ දිවුලපිටිය රෝහල අසළ පිහිටි බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇති බත් එහි වරදකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

20 වැනි සංශෝධනයට අනුව රට සංවර්ධනයට අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

Read More

බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේසුදාගේ මස්සිනා අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහු මෙම මස 21 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

Read More

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ,ව්‍යාජ නිල මුද්‍රාවක් ද භාවිතා කරමින් ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව 3005ක් දක්වා වර්ධනය විය.

Read More

වව්නියාව නොච්චිකුලම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ඊයේ (13) දින රාත්‍රියේ මිය ගොස් ඇති බවට ඊච්චන්කුලම් පොලීසිය පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 5 ක් සහිත පැකට් 100 ක් සමග 30 හැවිරිදි පුද්ගලයෙක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල නගර පුවරුව අසලදි අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

විදාතා නිලධාරීන් යනු ගමට තාක්ෂණය ගෙන යෑමේ පෙරගමන්කරුවන් බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.