saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8043 hours ago

LATEST

කැළණිතිස්සෙන් මෙගාවොට් 165 යළිත් ජාතික විදුලිබල පද්ධතියට

calendar_today 2020 සැප් 16 - 13:45 remove_red_eye - 490  

2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජපානයේ නව අග්‍රාමාතය ලෙස තේරී පත්වූ යොෂිහිඩේ සුගා මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

කළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී ගෙල සිර කර ගැනිමෙන් අද 16 අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි .

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. ZuhairM.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (අද16) පැවැත්විණි.

Read More

පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට දෙවැනි වර්ෂයේ සිසුන් නවක වදය දෙන බවට ලද පැමිණිලි මත දෙවැනි වසරේ සිසුන්ට එම පීඨ භූමිය තහනම් කලාපයක් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අද (16දා) තීරණය කළේය.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය 100% ක සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

යාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ වැසියෙකු විසින් ඉඩමේ වලක් හෑරීමට ගත් උත්සහයකදී පැරණි භූගත බංකරයක් තිබී ඊයේ (15) දින හමු වී ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.

Read More

දේශීය ලොකු ලූනු සහ එළවළු සඳහා දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ මේ දිනවල ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන බව ගොවීහු පවසති.

Read More

සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යුරෝපයේ ප්‍රධානතම රටවලට සාපේක්ෂව දෛනික කොවිඩ් ආසාදිතයන් හා මරණ අඩුම රට හා කොවිඩ් වසංගතය පාලනය වෙමින් තිබෙන රටක් ලෙස ඉතාලිය සාධනිය තැනක පසුවන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 224ක් අද (16) සිය නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ඝාතන හයක් ඇතුලුව දරුණු ඝනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට විදෙස් රටකට පලා ගොස් සිටින දකුනේ පාතාල කණ්ඩායම් නායකයකු වන සුපුන් බුද්ධිකගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි තුනක් හා ජීව පතුරම් පහක් සමග මාතර දික්වැල්ල ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්‍ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරිහු අද (16 ) සමත්වූහ.Anchor​

Read More

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ නව රජයේ වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික අංශයේ සේවය කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ උපාධිධාරී තරුණ තරුණියන් පිරිසක් අද (16දා) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

Read More

ඉතාලියේ කොමෝ නගරයේ පිහිටි දේවස්ථානයක් අසලදි නිතිවිරෝධි ටියුනිස් ජාතික සංක්‍රමණිකයෙකුගේ පිහි පහරකින් ඉතාලි ජාතික කතෝලික පියෙතුමෙකු මියගොස් තිබේ.

Read More

ගිණි‍කොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ මහතා ඊයේ (15දා) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගෙන තිබේ.

Read More

දැනට බන්ධනගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ සමිපතමයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදී පියවරුන් සිටිය ද 20 වන සංශෝධනයට එවැනි පියවරුන් නොමැති බවත් 20 වැනි සංශෝධනය නීති කෙටුම්පත් අංශය විසින් කෙටුම්පත් කරන ලද්දක් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

රත්නපුර අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරම්පිටියේදී ත්‍රි රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජිවිතක්ෂයට පතව තිබේ.

Read More

බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කෑගල්ලේ සිට කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

විකිරණ විද්‍යා තාක්‍ෂණ සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීමට එරෙහිව හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (16දා) උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

2019 වර්ෂය වනවිට මෙරට ග්‍රාහකයන් සතුව ජංගම දුරකථන තුන්කෝටි විසිඅට ලක්‍ෂ අසූහතරදාස් නවයක් තිබෙන බව පසුගිය වර්ෂය සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ ඉදිරි කාලය සඳහා භෞතික දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සමග දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාමාර්ග අප විසින්ම පවත්වා ගත යුතු බවය.

Read More

කොවිඩ්-19 මරණ 195,735ක් සහ ආසාදිතයන් 6,603,921ක් වාර්තා වන එක්සත් ජනපදයේ ඡන්ද දායකයෙකු ට්‍රම්ප්ට බාධා කරමින් ප්‍රශ්න කරන විට, ට්‍රම්ප් කියා සිටියේ තමන් වසංගතය පාලනය කිරීමට බොහෝ දේ කළ බවය.

Read More

සාමාන්‍ය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50 ට වඩා පහත වැටීමෙන් පසු මාසය අවසානයේදී මෙල්බර්න් නගරයේ දැඩි අගුලු දැමීම් ලිහිල් කිරීමේ සූදානමක්.

Read More

සමහර ප්‍රදේශවල මිනීමැරුම් මීට පෙර වසරට වඩා 14.8% කින් පහත වැටී ඇති අතර ස්ත්‍රී දූෂණ 17.8%කින් පහත වැටී ඇති බව එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පැවසුවේ, මැජික් අශ්වයන් සෙවීම නවතා වඩාත් ඵලදායී සෞඛ්‍යාරක්ෂක පුරුදු වෙත යොමුවිය යුතු බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,425,000 පසුකර ඇති අතර, ජර්මනිය විශ්වාස කරන්නේ 2021 මැද භාගය තෙක්ම කොරෝනාවට එරෙහි එන්නතක් නොපැමිණෙනු ඇති බවය.

Read More

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට පවරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.