කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.
ඉන්දියාවට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි යකඩ හා වානේ කර්මාන්තශාලාවල සේවය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 154 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත අද දින දහවල් රැගෙන ගොස් තිබේ .
Read Moreමෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16දා) ආරම්භ කළේය.
Read Moreකොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද(17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.
Read Moreකොරෝනා ආසාදනය වි සුවය ලබා තවත් 22 දෙනෙකු පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 3043 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝම්බර් 2වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
Read Moreමඩකලපුව වන්නියර් පාරේ ඇති නිවසේ ළිඳක දින 40ක ළදරුවකගේ සිරුරක් සොයාගත් බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreයම් හෙයිකින් ඡන්දයට පෙර විසිවැනි සංශෝධනයේ යෝජිත කරුණු ජනතාවට දැක ගැනීමට අවස්ථාව තිබුණේ නම් ලක්ෂ 69ක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
Read Moreරාගල පොලිස් වසමේ රාගල වලපනේ ප්‍රධාන මාර්ගයේ කිලෝමිටර් 70 කණුව අසලදි මාර්ගය හරහා ගමන් කල දැරියක් රාගල දෙස සිට වලපනේ දෙසට ධාවනය වු ලොරි රථයක ගැටි අනතුරක් සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය LNG බලාගාරය සඳහා අයෝජකයන්ගෙන් ලන්සු කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරිම ගැන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් සිවුදෙනෙකු සහ සැකකාරියක් කල්තොට ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදි කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
Read Moreමෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreපුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වෙයි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සඳහන් කරන කරුණු සියල්ලම පිළිගැනීමට රජය සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreඔක්ෂ්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා ඉතාලි පර්යේෂකයන් එක්ව පර්යේෂණය කරමින් සොයාගෙන ඇති කොවිඩ් 19 එරෙහි පළමු එන්නත් තොගය නොවැම්බර් මාසය තුලදි ලැබිමට නියමිත බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා (17) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 25 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70 %ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ “ සෞභාග්‍යයේ දැක්ම ” වෙනුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් විදුලිබල අමාත්‍යාංශය දියත් කිරිමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිමට සුදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපතිනිය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් අවධාරණය කරයි.
Read Moreකොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය භාර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreනාගරික අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා සියයට 6.25ක පොලී අනුපාතිකයක් යටතේ ණයක් ලාබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreදිවයින හරහා සුළං වේගයේ හා නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් සැප්තැම්බර් මස 18 දා සිට 21 දා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙතෙක් කිසිදු ජනපතිවරයෙක් අගමැතිවරයෙක් සතුන් වත්තට පැමිණ නෑ/ සත්වෝද්‍යානය වෙනස් කිරීම පිළිබඳව එය නරඹා තීරණයක් ගන්නා ලෙස ’සතුන් වත්තේ යහළුවෝ’ ජනපතිගෙන් ඉල්ලති
Read Moreඇමති මණ්ඩලයේ සීමා,විගණන කොමිසම 19ට අනුව / ද්විත්ව පුරවැසි බාධාව ජනපතිට පමණයි/ පොලිස් පත්වීම් රාජ්‍ය සේවා කොමිසමට,මැතිවරණ කොමිසමට 05 දෙනෙක් /වාර්තාව කැබිනට්ටුවට ඉදිරිපත් නොවෙයි / නීති කෙටුම්පත් සැකසීමට අධිකරණ ඇමතිට ලබාදෙයි
Read Moreලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ නායකත්වය ඊයේ දිනයේ සිට ගොවියෙකුගේ පුත්‍රයෙකු වෙත හිමිව තිබේ.
Read Moreආසන්න කාලසීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වෙමින් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
Read More’’සියලු මරණ හඳුනාගෙන නොමැති අතර සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි බැවින් මෙය භයානක සංඛ්‍යාවක්’’ යැයි එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් කියයි.
Read Moreවඩා වැදගත් වන්නේ කුමක්ද? ළමයින් නැවත පාසලට පැමිණීමද? නැත්නම් රාත්‍රී සමාජශාලා සහ බාර් විවෘතව තැබීමද? ශීත සෘතුවට එලැඹීමේදී අප විසින් ගත යුතු තීරණ මේවා යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
Read More