හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දී තිබූ අඳුරු සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදය දැන් අවසන් බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඔවුන් ඉතාමත් පැහැබර, දීප්තිමත් අනාගතයකට රැගෙන යෑම රජයේ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට දඩුවම් නියම කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති අභියාචනය සම්බන්ධයෙන් පිළිතුරු දේශණ ලබන 24 සහ 30 දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද 16 දින නියම කළේය.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (15දා) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් එහි සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ සාරණ කරුණාරත්න මහතා පවසයි.
Read Moreපෞද්ගලික හේතූවක් බව දැනුම් දෙමින් නවාස් මහතා එම නඩු විභාගයෙන් ඉවත් වු අතර නවාස් මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 20 වැනිදා මෙම නඩුව කැඳවීමටද නියම කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ කටුනායක සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
Read Moreදිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලීසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් අද (16දා) දින සමත්විය.
Read Moreඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබේ.
Read Moreයාපනය ශික්ෂණ රොහලේ පවතින මානව හා භෞතික සම්පත් හිගකම පිළිබදව සෞඛය ඇමතිණිය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සමග සාකච්ජා කර වහාම විසදුම් ලබා දීමට කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ප්‍රමුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර ඇත.
Read Moreරෙඩ් ෆාම්ස් ගෙඩි සහිත අතු වලින් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ විහිළුවක් හේතුවෙන් පන්නිපිටිය පාසලක සිසු සිසුවියන් දහසය දෙනෙකු රෝගී වී අද (16) දහවල් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි
Read Moreකොවිඩ් හේතුවෙන් වසා තිබූ පාසල්, සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.
Read More‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ සති තුනකට වරක් අලුත් ඖෂධයක් ලංකාවේ නිපදවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නිපදවූ ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණි.
Read Moreරස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබුණහොත් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින විශාල පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිය හැකි බවත්දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බොහෝ පිරිසක් රඳවා තබාගැනීමට සිදුව තිබෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහනුවර දී පැවසිය
Read Moreගිරිතලේ වැවේ මාලු ඇල්ලිමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් සිටියදි අද (16) හමුවු බව මින්නේරිය පොලිසිය කියයි.
Read Moreප්ලාස්ටික් ආවරණ තුනක බහාලන ලද ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 05කට ආසන්න ප්‍රමාණයක්, මිලි මීටර 81 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 07ක්, වර්ගය හඳුනාගැනීමට නොහැකි ෆියුස් 15ක ප්‍රමාණයක්, එක්ස්පෙලින් චාජර් 118ක ප්‍රමාණයක්, ක්ලේමෝ බෝම්බයක්, වර්ගය හඳුනාගත නොහැකි කිලෝ 08ක් බරැති බෝම්බයක කොටසක් සහ විදුලි ඩෙටනේටරයක් සොයා ගැනීමට මෙහිදී නාවික හමුදාව සමත්විය.
Read More2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජපානයේ නව අග්‍රාමාතය ලෙස තේරී පත්වූ යොෂිහිඩේ සුගා මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreකළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී ගෙල සිර කර ගැනිමෙන් අද 16 අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි .
Read Moreඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. ZuhairM.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (අද16) පැවැත්විණි.
Read Moreපේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට දෙවැනි වර්ෂයේ සිසුන් නවක වදය දෙන බවට ලද පැමිණිලි මත දෙවැනි වසරේ සිසුන්ට එම පීඨ භූමිය තහනම් කලාපයක් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අද (16දා) තීරණය කළේය.
Read Moreකොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය 100% ක සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreයාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ වැසියෙකු විසින් ඉඩමේ වලක් හෑරීමට ගත් උත්සහයකදී පැරණි භූගත බංකරයක් තිබී ඊයේ (15) දින හමු වී ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.
Read Moreදේශීය ලොකු ලූනු සහ එළවළු සඳහා දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ මේ දිනවල ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන බව ගොවීහු පවසති.
Read Moreසබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයුරෝපයේ ප්‍රධානතම රටවලට සාපේක්ෂව දෛනික කොවිඩ් ආසාදිතයන් හා මරණ අඩුම රට හා කොවිඩ් වසංගතය පාලනය වෙමින් තිබෙන රටක් ලෙස ඉතාලිය සාධනිය තැනක පසුවන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 224ක් අද (16) සිය නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreඝාතන හයක් ඇතුලුව දරුණු ඝනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට විදෙස් රටකට පලා ගොස් සිටින දකුනේ පාතාල කණ්ඩායම් නායකයකු වන සුපුන් බුද්ධිකගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි තුනක් හා ජීව පතුරම් පහක් සමග මාතර දික්වැල්ල ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්‍ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරිහු අද (16 ) සමත්වූහ.Anchor
Read Moreරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ නව රජයේ වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික අංශයේ සේවය කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ උපාධිධාරී තරුණ තරුණියන් පිරිසක් අද (16දා) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
Read More