saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7994 hours ago

LATEST

එන්නත ඒමට පෙර කොවිඩ් මරණ මිලියන 2ක් - WHO

calendar_today 2020 සැප් 27 - 07:02 remove_red_eye - 286  

වසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකින් තොරව එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු, මුලින් රෝගය සුව වූ බවට ලක්ෂණ පෙන්නුම් කළත්, දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තිබුණේ පැවති සංකූලතා හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,700,000ක් ඉක්මවා ඇති අතර, ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදාගන්නැයි පාප් තුමන් ඉල්ලයි.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද (26දා) දින පවත්වන ලදී.

Read More

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ප්‍රතිදේහ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා අද දිනයේ හෝ හෙට දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත බව වසංග රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරසිංහ මහතා පැවැසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 28 දෙනෙක් පූර්ණ සුවය ලබ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

Read More

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙය සිදුවන්නේ යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් මධ්‍යයේය. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා තිබේ.

Read More

ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ණය සහන වැඩසටහනේ වසර අවසාන කාලය වසර 2021 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තර්ක කළද, G7 ඇමතිවරු මාස ​​හයක මූලික දීර්ඝ කිරීමකට සහාය දැක්වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව යුක්රේනයේ හදිසි සේවාව පවසයි.

Read More

එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා වාර්තා වූ අතර, එරට තුළ අවසන් ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 25ක් පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,500,000ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත් කිරීම 2024 තෙක් බලාපොරොත්තු විය නොහැකි බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා පවසයි.

Read More

චීනය සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් හතරක් විදේශ බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු විදේශයන්හි මානව අත්හදා බැලීම්වල අවසාන අදියර ආරම්භ කර ඇති බව ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයේ ඖෂධ ලියාපදිංචි කිරීමේ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යැං ෂෙන්ග් පවසයි.

Read More

අද (25) කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මාතරදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මුලින් වාර්තා වූ රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයා සම්බන්ධයෙන් හම්බන්තොටදී කළ අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු වෛරසයට සෘණාත්මක වී තිබේ.

Read More

අද උදාවෙලා තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්තනීය අවස්ථාවක්. ශ්‍රී ලාංකීය තාක්ෂණයේ නව්‍යකරණය පිළිබඳ අද අපි සියලු දෙනාම ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වෙනවා. ජාතික අභියෝගයක් වශයෙන් සලකන විදුලිබල හා බලශක්තිය යන කාරණයේදී සියලු භේද ඉවතදාලා පාර්ශවයන් කිහිපයක්ම අද එකතුවෙලා තිබෙනවා. රටක් විදියට මේ අභියෝගය අපි බාරගත යුතුයි.

Read More

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාව හා නවදිල්ලි කලාප කාර්යාලය එක්ව ජපන් රජයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය සහිත ව මෙරට පාසල් සිසුන් ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය (Learning for empathy) නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත.

Read More

රුපියල් බිලියන 22ක වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘති, 14,021ක් වූ දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

Read More

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව කියා සිටී.

Read More

හෙට (26) රාත්‍රි 08.00 සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් විය. ඒ අනුව මේ දක්වා එම විසි වැනි ව්‍යවස්ථා සශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 1කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.