ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,466,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව අනිද්දා (02) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ.
Read Moreඅක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.
Read Moreශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreමහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත්කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.
Read Moreමේ අනුව එම පොකුරු දෙකෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20124ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවැලි ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී ටිපර් රථයකට යට කර ඝාතනය කරන ලද පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව අනිද්දා (02) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට (01දා) සිට ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සදහා භාණ්ඩ ඇනවුම් කර පසුව ලබා ගැනීමේ ක්‍රමවේදයකට විවෘත කිරීමට පියවර ගන්නා බව ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්. එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතකර සිටි තවත් 558 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම 2020 දෙසැම්බර් මස 04 වැනි දායින් අවසන් වේ.
Read Moreමහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට (01) සිට විවෘත කිරීමට තීරණය කර ඇත.
Read Moreමෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව හා මුලතිව් අතරින් ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා සවස් කාලයේදී ඇතුළුවීමට අවස්ථාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් ගෙවුණු දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
Read More2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38 ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත ජී.අයි.පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද දිනයේදී ඉවත් කෙරිණි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වාර්තා කරමින් ගලහා ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව ,මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
Read Moreදිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.
Read Moreහැටන් ප්‍රධාන බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගයේ සහ හැටන් බස් නැවතුම්පොල ආසන්නයේ පදික වේදිකාවේ ඉදි කර ඇති අනවසර වෙළදසැල් කඩා ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් තම නගර සභාව වෙත දැනුම් දි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
Read Moreවැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවීම නිසා එම පොලිස් ස්ථානයේ රාජකාරි කල පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල බවත් එම සියලු නිලධාරීන් තම නිවෙස් වලම නිරෝධායනයට යොමුකළ බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
Read Moreදිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
Read Moreමහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreදංකොටුව හාල්දඬුවන ප‍්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 148 දෙනෙකුගේ 27 සහ 28 දෙදින තුල සිදුකරන ලද පී සී ආර් පරීක්ෂන වලින් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ 29 තහවුරුවී ඇතිබව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරයි.
Read Moreමිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 50 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.
Read Moreමෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බවට හදුනාගෙන ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
Read Moreමහර බන්ධනාගාරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රැඳවියන් විසින් එහි තිබූ බොහෝ දේපළ විනාශ කර ඇති බවත් රැඳවියන් විසින් තවදුරටත් යම් යම් ක්‍රියා සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More