මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
දංකොටුව හාල්දඬුවන ප‍්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 148 දෙනෙකුගේ 27 සහ 28 දෙදින තුල සිදුකරන ලද පී සී ආර් පරීක්ෂන වලින් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ 29 තහවුරුවී ඇතිබව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරයි.
Read Moreමිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 50 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.
Read Moreමෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බවට හදුනාගෙන ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
Read Moreමහර බන්ධනාගාරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රැඳවියන් විසින් එහි තිබූ බොහෝ දේපළ විනාශ කර ඇති බවත් රැඳවියන් විසින් තවදුරටත් යම් යම් ක්‍රියා සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඅසම්පූර්ණ ලෙස වාර්තා කිරීම, කිසිවිටෙකත් පරීක්ෂාවට ලක්නොවූ රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් නොසලකා හැරීම සහ ව්‍යාජ සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල මේ සඳහා හේතු වී තිබේ.
Read Moreමහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති රැඳවියන් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 35ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිත ගර්භිණී කාන්තාවකට ගර්භිණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී වෛරසය ඇගේ කලලයට හෝ දරුවා වෙත ගමන් කිරීමක් සිදුවිය හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreචෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙජ් සජීවී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන් ඉදිරියේ පෙනී සිටිමින් සීමාවන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තම ජනතාවගෙන් බොහෝ වරක් සමාව ඉල්ලා සිටියේය.
Read Moreතේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් රෝහලේ සිට කොරගසමින් පැමිණ මෝටර් රථයට ගොඩවන වීඩියෝවක් තම ට්විටර් ගිණුමේ පළ කර ඇති වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට ඉක්මණින් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
Read Moreවිදේශ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු 11/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreපාසල් විවෘතව තබා ගැනීම සඳහා ඇමරිකානුවන් විසින් ප්‍රජාව තුළ වෛරසය පැතිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවද වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 62,640,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreමහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreඅද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 173ක් හඳුනාගෙන තිබේ.
Read Moreතම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreමහර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreයාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ අද (29දා) දහවල් දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර ඉන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පලාලි පොලීසිය පවසයි.
Read Moreමහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
Read Moreකොවිඩ් තත්ත්වය හේතු කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මඩකලපුව බන්ධනාගාරයේ සිට සුළු අපරාධ සදහා සිරගත වී සිටි රැදවියන් 20 දෙනෙකු ඊයේ 28 දින නිදහස් කරන ලදී .
Read Moreබන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125 කු අද (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreසිය සංගමය හෙට (30දා) සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා අද (29දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125ක් (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreපොළොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය භාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පවසයි.
Read Moreඅද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
Read Moreදඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙයි.
Read More