“බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන අෆ්රීඩීට අමතරව දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් හේතුවෙන් යළිත් ඇෆ්ගනිස්තානය වෙත ගොස් තිබේ.
Read Moreබුරවි සුළි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් නැමැති විදේශීය නිෂ්පාදිත ගංජා තොගයක් සමග කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 04 ක සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.
Read Moreතාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 82,933ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් රචිත නොකියූ කතා (UNTOLD STORY) ග්‍රන්ථය අද 2020.12.02 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීය.
Read Moreපසුගියදා පිහිටුවන ලද තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර ඇත.
Read Moreතවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreමහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේය.
Read More(LONG READS)මහවැලි ගඟ ආශ්‍රිතව පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
Read More(LONG READS)කෝවිඩ් වෛරසයේ දෙවැනි රැල්ල ජන ජීවිතයට ඇති කර තිබෙන තර්ජනය බලවත්ය. ජනීජනයා සුපුරුදු ජීවිතය එන දවසක් ගැන ඇඟිලි ගනිමින් සිටිති. ජනතා සේවකයන් යැයි කියා ගන්නා රජයේ නිලධාරීහු කෝවිඩ් වෛරසය ආශිර්වාදයක් කරගෙනය.
Read Moreලොව පුරා සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ජනතාවට කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය බව බයෝඑටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පවසයි.
Read Moreමාතලේ විල්ෂියාර් කන්ද,ඇටිපොල ආදි ප්‍රදේශවල සැරි සැරු ලංකා කොටියකු මකුළුස්ස ප්‍රදේශයේ දි ඉකුත් 28දා මද්දකට හසුවි මරණයට පත්ව ඇති බව ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් ඊයේ දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් (01) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreමෙම සුළිකුණාටුවෙන් යම් ආපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කීවාය.
Read Moreඅටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325 දෙනා ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් 1418 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
Read Moreඋතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කළාය.
Read Moreරාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී.
Read Moreවත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) උදෑසන 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
Read More0.5%ක (LIBOR + 0.5%) පොලී අනුපාතයක් සහිත ඉහත ණය මුදලෙහි ආපසු ගෙවීමේ කාල සීමාව වසර 5 ක සහන කාලයක් ඇතුළුව වසර 26 කි.
Read Moreමහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මුලිකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවත් ඉදිරියේදි ඔවුන්ට නඩු පවරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරස එන්නත් බෙදාහැරීම සඳහා චීනයේ ගුවන් තොටුපොළ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණ දැනටමත් සූදානමින් පවතින අතර, රටේ ඖෂධ නියාමකයන්ගේ අනුමැතිය ලැබූ සැණින් එම එන්නත් මිලියන සිය ගණනින් ගුවන් යානා හරහා ලොවපුරා මහද්වීප වෙත බෙදාහැරීමට ඔවුන් මෙහෙයුම් අරඹනු ඇත.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් මධ්‍යම පළාතටද දැඩි සුළං තත්වයක් සහ වැසි තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreවර්තමාන ආකෘති නිර්මාණය අනුව සියලුම රටවලට එන්නත් ලබාගැනීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ගත විය හැකිය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝකයෙන් ඉල්ලා සිටියේ ගෝලීය වසංගතය දිගින් දිගටම නරක අතට හැරෙමින් පවතින හෙයින් මිනිසුන්ගේ අඳුරුතම මොහොතේ ඔවුන් සමග සිටින ලෙසය.
Read More