මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 71 ක් වාර්තා වීමත් සමග අද 02 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1965 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරිහු අද ක්‍රියා කළහ.
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1071 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreදිවියෙකුගේ පහර කෑමෙන් පුද්ගලයෙකු මරණට පත්වීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් පානම වනජීවී කාර්යාලය අලාභ හානි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට එම වගා බිම් නිරීක්ෂණය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙරටට පැමිණ සිටි රුවන්ඩා ජාතික විද්‍යාඥයන් 06 දෙනා, සිය කාර්යය නිමා කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියේය.
Read Moreසබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරියට යනවා’’ චීන ජනාධිපති ෂී ජින්පිං අවසන් වශයෙන් අවධාරණය කළේය.
Read Moreඑන්නත් පැමිණීමේ ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පවා සිදුවී තිබේ.
Read Moreපිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී තිබේ.
Read More’’මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත් රටවල් තරගයක නිරතවී සිටිනවා’’ යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීවන් කොක්බර්න් පැවසීය.
Read Moreඑය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන මිලියන 83කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාෙවන් හතරෙන් එකක ප්‍රමාණයකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්‍ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බවය. ඉතා අඩු උෂ්ණත්වයක තබා ගත යුතු මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේන් සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක බෙදාහැරීම් සහ එන්නත් ලබාදීම් සිදුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,890,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ඊයේ දින රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 320ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 43,619ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (01 ) දා වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 85 ක් වාර්තා වීමත් සමග අද 01 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1892 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු මේ වසරේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅලුත්ගම බේරුවල හා පයාගල පොලිස් වසම් තුලදී දෙසැම්බර් 19 ත් 30 අතර කාලය තුලදී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 1569 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කර 51දෙනෙකු ආසාදිත බව තහවුරු කර ගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ඒකකයේ පොලිස් නිළධාරීන් කියයි.
Read Moreකාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය සහ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී සිටියි.
Read Moreකළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ’’ බබී ’’නැමැත්තෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 15 ක් පමන මත්ද්‍රව්‍ය තොගයක් සමග කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී ඊයේ 31 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
Read More2021 නව වසරේ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 06 කින් , රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 397 දෙනෙකු පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ගුවන් යානා 10 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 317 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreවටවල ප්‍රදේශයෙන් (31) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 13 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හමු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.
Read More47 හැවැරිදි සැකකරු වී මෝල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක් බලෙන් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreකාන්තන්කුඩි ප්‍ර දේශයේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ 600කින් පුද්ගලයන් 24ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (31) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 53 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1040ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.
Read More