saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7495 hours ago

LATEST

ඉන්දුනීසියානු මගී යානය කඩා වැටුණු තැන සොයාගනී

calendar_today 2021 ජන 10 - 09:30 remove_red_eye - 1515  

බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා යන ගමනේදී මිනිත්තු හතරකින් පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වන විට ශ්‍රීවිජය එයාර් ජෙට් යානයේ 62 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ලබන අගහරුවාදා (12) සිට කොවිඩ් මර්දන කටයුතු ඇතුළු සියලු රාජකාරිවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජනයක් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් මංජුල ද සොයිසා මහතා පවසයි.

Read More

වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 22,129,231ක් සහ අවම වශයෙන් මරණ 372,338ක් අද (10දා) උදෑසන වනවිට වාර්තා කර තිබේ.

Read More

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ශනයේ නිශ්චිත විධිවිධාන පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්ග් යික්සින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, චීන විශේෂඥයන් මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සගයන් එනතුරු බලා සිටින බව අවධාරණය කරමිනි.

Read More

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් ගේ සංඛ්‍යාව ඊයේ (09) දිනය වනවිට 1320 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

’’එන්නත ගැනීම සදාචාරාත්මක යුතුකමක්. මෙහි වතිකානුවේදී අපි ලබන සතියේ එන්නත්කරණය ආරම්භ කරනවා. මමත් එය ගැනීමට සූදානම්ව සිටිනවා.’’ ෆ්‍රැන්සිස් පාප්තුමා සඳහන් කළේය.

Read More

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වන සීනෝෆාම් එන්නත, පෙබරවාරි මාසයේ චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුමට පෙර මිලියන 50ක ජනතාවකට නොමිලේම එන්නත් කිරීමට චීනය අපේක්ෂා කරයි.

Read More

සමාජ මාධ්‍ය ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීම හමුවේ මෙම ගැටුම ඇතිවී තිබේ. ’’මෙය ජනාධිපති ට්‍රම්ප් ගැන පමණක් නොවෙයි, මෙය වචනානුසාරයෙන් ඇමෙරිකානුවන් මිලියන 75ක් පමණ පිරිසකට පැනවූ තහනමක්’’ ට්‍රම්පට සහාය දුන් උපදේශකයා පැවසීය.

Read More

කොවිඩ්-19 ට එරෙහිව ඊශ්‍රායලය සිය පුරවැසියන්ට එන්නත් ලබාදෙමින් ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර, මාර්තු අග වනවිට සියලුම ඊශ්‍රායල් පුරවැසියන්ට එන්නත් ලබා දෙන බව අගමැති නෙතන්යාහු අවධාරණය කර තිබේ.

Read More

වැරදි තොරතුරු සහ තවදුරටත් උපකල්පන වළක්වා ගැනීම සඳහා 94 හැවිරිදි රැජින, තමාට සහ 99 හැවිරිදි තම සැමියාට එන්නත ලබා දී ඇති බව ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 90,000,000ක සීමාව කරා පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වූ නව ආසාදිතයින් 53දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1305දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 521ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 140 දෙනෙකු අද දිනයේ අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1637 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 161ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (09) පෙරවරු 6.00 වන විට 2479 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු 01/09 දින අලුයම පැමිණි විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

කලවාන නගරයේ වෙළෙඳසැල් හතරක් අද ( 09) වසාදැමීමට පියවර ගත්බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .

Read More

ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ගුවන් මගීන් 708 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 12 කින් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , තවත් ගුවන් මගීන් 447 දෙනෙකු ගුවන් යානා 14 කින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

මෙම ව්‍යසනයන් මගින් ලොව පුරා 8,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සමාගම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර, රක්‍ෂිත වනාන්තර හානිය ඩොලර් බිලියන 82ක් හෙවත් සමස්තයෙන් 40%ක් පමණ බව කියයි.

Read More

සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් එන්නත අත්හදා බැලීමට බ්‍රසීලයේ බුටැන්ටන් ආයතනය අනුමැතිය ඉල්ලා සිටි අතර, එය බ්‍රහස්පතින්දා තුන්වැනි අදියර අත්හදා බැලීම්වලදී 78% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළේය.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (09) දින රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශකයන් පසුගියදා කියා සිටියේ ෆයිසර් එන්නතෙහි දෙවැනි මාත්‍රාවද පළමු මාත්‍රාවෙන් පසු දින 42ක් හෝ සති හයක් දක්වා පරතරයකින් ලබාදිය හැකි බවය.

Read More

කෙසේ වෙතත් මෑතකදී වැඩි වූ වෛරසය ව්‍යාප්ත කිරීමට ඉවහල් වන එක්සත් ජනපදයේ පරිණාමය වූ නව ප්‍රභේදයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

Read More

’’අපි වර්තමාන ඉහළ යෑමේ උපරිමයට පැමිණ නැහැ’’ CDC අධ්‍යක්ෂ පවසයි. ’’පැහැදිලිවම, අප බොහෝ දෙනෙක් අවධාරණය කිරීමට උත්සාහ කරන පරිදි අප දකින මරණ ප්‍රමාණය, පර්ල් වරායේ හෝ 9/11 හි අප දුටු ප්‍රමාණයට වඩා වැඩියි. අවාසනාවකට මෙන් අපි දැන් අත්විඳින වසංගතයේ ස්වභාවය එයයි.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.