බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ්-19 ආසාදනවලින් රටේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ඇල්බර්ටා හි දේශපාලඥයන් අට දෙනෙකු විදේශ ගත වූ බව පිළිගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය ලේකම් හැන්කොක් පැවසුවේ සෞඛ්‍ය සේවයේ පිරිස් වෙත පසුගිය දෙසැම්බරයට වඩා පසුගිය දින හත තුළ වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන් බවයි. එහිදී දිනකට පුද්ගලයන් 200,000ක් එන්නත් කිරීම සඳහා රට මේ වනවිට සූදානම් සිටින බවද ඔහු කීවේය.
Read Moreඉන්දියානු සාගර දූපත් සමූහයේ එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම සඳහා පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් මෙසේ සීනෝෆාම් එන්නත ලබාගන්නා ලදී.
Read Moreමේ වනවිටත් මෙම පවුල්වල ඥාතීන් ජකර්තා හි වින්දිතයින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක සහ පොන්තියානාක් හි මධ්‍යස්ථානයක රැස්ව සිටින අතර, එහිදී ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ ඕනෑම ප්‍රවෘත්තියක් එනතෙක් ඔවුන් කඳුළු පිරි දෙනෙතින් බලා සිටි බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් මස 31 වෙනිදා පළා ගිය තවත් රැඳවියෙකු නාරම්මල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිට අනුව, මෙම යෝජනාව පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දක්වන ලෙස උප ජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටින අතර, එසේ නොවුවහොත් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සභාව කටයුතු කරනු ඇත.
Read Moreඉතාලියේ අව්වෙන්යර් පුවත්පතට අනුව සොකෝර්සි දෙසැම්බර් 26 වැනි දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහු අවසන් වරට ෆ්‍රැන්සිස් පාප්තුමා සමග සෘජුව සම්බන්ධ වූයේ කවදාද යන්න හරියටම පැහැදිලි නැත.
Read Moreමෙම වේගයෙන් ගමන් කළහොත්, මෙම ජනවාරි මාසයේදී පසුගිය දෙසැම්බරයේ වාර්තා වූ 77,431ක් වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකිය. එරට මරණ 60,750ක් වාර්තා වූ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව අප්‍රේල් මාසයේදී සටහන්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,933,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසීමා සහිතව කොන්දෙසි යටතේ ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි ටිකට් පත්වල අධික මිල ගණන් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදි හෝටල් ගාස්තු අධික වීම ඉතාලියේ ලාංකිකයන් දැඩි පිඩාවකට හා අසිරු තාවයකට ලක් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
Read Moreකෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් 05 පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් 02 දෙදෙනකුට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreබෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට මත්කුඩු හා ගංජා රැගෙන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගෙන් බන්ධනාගාරය තුළදී එම මත්ද්‍රව්‍යලබා ගැනීමට සූදානම්ව සිටි රැඳවියෙකු ද පල්ලේකැලේ පොලිසිය මගින්අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreනැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් හැර සෙසු සියලු පාසල් හෙට (11) ආරම්භ කිරීමට තීරණය කර තිබේ
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 236ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreඅද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreනව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කර ඇත.
Read Moreදකුණු පළාතේ හෙට (11) පාසල් 06ක් ආරම්භ නොකරණ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකොට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreපවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 6 ක් නව වසරේ පාසල් වාරය සඳහා හෙට ( 11) විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේදී සභාවට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර කරයි
Read Moreනාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මුල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලිකව (10) දින වසා දමා එම අසාදිතයන් පස් දෙනාගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.එස්.කේ.වික්‍රමගේ මහතා පැවසිය.
Read Moreදක්ෂිණ නාවික කදවුරේ නැව්තටාංගණයේ නැංගුරම් ලා ඇති ප්‍රතාප නෞකාවේ අලුත්වැඩියා කටයුත්තක නිරත වෙමින් සිටි නාවික සෙබලුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මොරටු සමන් නමැත්තාගේ ගෝලයකු ජීව අත් බෝම්බයක් සහ හොරොයින් මත්කුඩු සමග මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .
Read More2021 වසරේ පළමු පාසල් වාරය (11) දින ආරම්භ කිරිම සදහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබිජහරණයට ලක් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් (09)සහ (10) යන දෙදින සිදු කරනු ලැබුහ.
Read Moreසමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read More