saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7736 hours ago

LATEST

ඔක්සිජන් ලීටර් 120000ක් ආනයනය කරයි

calendar_today 2021 මැයි 24 - 22:30 remove_red_eye - 599  

දිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව අසාධ්‍ය රෝගින් 900 දෙනෙකු සදහා ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි වෝල් ඔක්සිජන් උපාංග සහිත අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුම

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 687දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් බංග්ලාදේශයෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම ලබාදීමට එරට බංග්ලාදේශ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ අනුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ලබාදීමට නියමිතය.

Read More

2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය (27) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.

Read More

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

Read More

කොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ පිටවගොස් තිබේ.

Read More

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

මෙම දින වල ලංකාවේ සියලුම රෝහල් වලට පාහේ රුධිර සංචිත පවත්වාගැනීම අපහසු වී ඇති බැවින් රුධිරය දන් දීමේ කටයුතු සඳහා හැකි පමණින් දායක වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා පහසු වේලාවන් වෙන්කර ගැනීම සදහා 0112369931-4 යන දුරකථන අංක වලට හෝ www.nbts.health යන වෙබ් අඩවියට ප්‍රවේශ වන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

Read More

කෝවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් මත හෙට 25 දා කිසිදු දුම්රියක් ධාවය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.

Read More

සිංගප්පූරුව පදනම් කරගත් නියමු සායනික අත්හදා බැලීමකදී මුඛයෙන් පිටවන ප්‍රාශ්වාස වාතය පදනම් කරගත් මෙම පරීක්ෂණය 90% කට වඩා වැඩි නිරවද්‍යතාවක් ලබාගත් බව සමාගම පසුගිය වසරේදී පැවසීය.

Read More

සංචරණ සිමා තාවකාලිකව ඉවත් කරන හෙට (25) කිසිදු මගි ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. මේ කාලසීමාව තුළ ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීන්දු කිහිපයක් රජය විසින් නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමකි.

Read More

හෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

හෙට උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම වෙන් වූ විශේෂිත දුරකථන අංකයක් අද (24) සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

Read More

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල දින 3ක් වසා තබන බව ධිවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළේය.

Read More

හුදෙකලා ප්‍රදේශ තවදුරටත් හුදෙකලාවෙමහුදෙකලා කර ඇති ප්‍රදේශවල හුදෙකලා කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ජුනි 7 දා තෙක් සංචරණ සීමා ක්‍රියාත්මක වීමට සමගාමීව එදින තෙක් සියලුම සුරා සැල් වසා තබන බව රජය නිවේදනය කරයි.

Read More

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Read More

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක ලෙස සේවය කළ පනස් දෙහැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබේ.

Read More

සංචරණ සිමා පවතින කාල සිමාව තුල 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරිමේදි මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පති යොමු කිරිම ප්‍රමාණවත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

Read More

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පහළ ස්ථානයකම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

Read More

රටක් ලෙස සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කර ඇති බවත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රමුඛතම රාජකාරියක් ඉටු කරමින් සිටින ග්‍රාම නිලධාරීන්ට මේවනවිට දැඩි ජීවිත අවදානමක් හමුවේ රාජකාරි ඉටු කිරීමට සිදුව ඇතැයිද ඔවුන්ට කොරෝනා මර්ධන එන්නත ඉක්මණින් ලබා දීමට රජය පියවර නොගතහොත් ලබන 30 වන දින සිට සියළුම කොරෝනා රාජකාරි වලින් ඉවත් වන බවද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල (24) දින සිට හුදකලා කල බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.